1. Trinitrotoluene

    Meka Awuruddada ? Natthan Sinhala Awuruddada,Natthan Sinhala-Tamil/Hindu Awuruddada

    මෙක මොන අවුරුද්දද කියලා දැනගන්න මෙන්නෙ මෙක බලන්න. http://youtu.be/aMMQZFjJRiE?t=1m21s
  2. Trinitrotoluene

    Awuruddata mata inne thopila witarai...

    අනිවාරයෙන් :):yes:
  3. Trinitrotoluene

    *Breaking News* BBS Named As A Terrorist Organizations

    TRAC loku kerumo nemeyi LOL :lol: Just another Ordinary site :rofl: with Little Dressed
  4. Trinitrotoluene

    යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

    පොශ් විදියට ඉන්න නෙමෙයි තට්ටය ගාන්නෙ කොටින්ම මහණ ඇත්තො ගෙවන්න ඔන බොහොම චාම් දිවි පෙවෙතක්,මහණ අයට සැලුන් ගානේ යන්න බැ,බු ගාවගන්න ඔන එක්කෝ ඇබිත්තෙකුට කියලා නැත්තන් පොඩි නමකට කියලා.එහෙම කරගන්න බැරි වෙලාවල් තියනවා.
  5. Trinitrotoluene

    යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

    ඔක කපන්නෙ පහසුව සහ අලංකාරෙයෙන් මිදෙන්න, මහණෙකුට අලංකාරය සහ බොරු ආටෝපය නැති කරන්න තමා ඔය කපන නීතිය දාල තියෙන්නෙ,එත් ඔක බු ගාන්න හැමදාම බැරි අය ඉන්නවා,විශේෂයෙන් වනවාසි අය,එ අය කැලේ ඉඳන් කාට ආටෝප පෙන්වන්නද,තව බොහොම අවිවෙකි භික්ෂුන් වහන්සේලාගෙත් ටිකක් වැවිලා තියනවා මෙහෙම,එක උන්වහන්සේලා ආටෝපයට නෙමෙයි...
  6. Trinitrotoluene

    Awuruddata mata inne thopila witarai...

    අලුත් අවුරුද්දෙදි වත් ඔය කෙහෙල්මල් Ponz කියන කැල්ල කියන එක නවත්වපන් බං.
  7. Trinitrotoluene

    Awuruddata mata inne thopila witarai...

    සුභ අළුත් අවුරුද්දක් මහෙෂ්,ලබන්නා වු අවුරුද්දෙදි සියළු යහපත් සිතුම් පැතුම් සඵල වෙන්නෙ ඔන,Good Luck :) ඔබට තෙරුවන් සරණයි !!!
  8. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    පවුලෙන් පිට අය ගැන දාන්න කිව්වෙ,කමක් නැ දැන්,කිසිම කෙනෙක් තමන්ට උගන්වපු ගුරුවරයෙක් ගැන සඳහන් කරලා නැ මම ඇරෙන්නෙ,එකෙන් පෙනවා දැන් හරි හමන් ගුරුවරු නැති බව.
  9. Trinitrotoluene

    යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

    ඇ බොල ඇමසින් ගොබිලෝ උඔ දැකලා නැද්ද වනවාසි භික්ශුන් වහන්සේලා,උන්වහන්සේලා ඔලුව තට්ටෙ ගන්නෙත් නැ ‍රැවුල බන්නෙත් නැ,එකට එ උනන්සේලාට වෙලාවක් නැ,පහසුකමුත් නැ.සිලයයි කොණ්ඩයයි/‍රැවුලයි අතර සම්බන්ධයක් නැ ගොබිලෝ.බුදුන්ටත් කොණ්ඩය තිබ්බා.
  10. Trinitrotoluene

    යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

    දන්නෙ නැති මගුලක් කතා නොකර හි‍ටු,බුදුන් ගේ කාලෙත් මෙහෙම හිටිය රහතන් වහන්සේලා,ඔවුන්ගේ ස්වරුප පොත පතේ තියන ආකරයට චිත්‍රගත කරපු චිත්‍ර ටිකක් තමා මේ.උඔ නම් මහා පිංගුත්තරෙයෙක් කියලා මම හොඳින් දන්නවා.පිස්සු කෙලින්නෙ නැතුව හරි හමන් වැඩක් කරපන් බොල.
  11. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    නැ නැ අවුල් නැ එයත් සැහෙන වැඩකාරයෙක් තමා ලංකා ආණ්ඩුවේ නිත්‍ය නියොජිත නේ :P
  12. Trinitrotoluene

    යතුරකින් ලොක් එකක් අරින හැටී

    අපේ පැත්තෙ ඉස්සර වයසක මනුස්සයෙක් හිටියා,මනුස්සයාට ඔනම ලොක් උනු සෙප්පුවක්,දොරක් හෝ මොනයම් හරි දෙයක් අරින්න උපරිම යන වෙලාව විනාඩි 10-15,අමාරුම එකක් නම් තමා විනාඩි 15,එක පාරක් බැංකුවක සෙප්පුවක් අරින්නත් මිනිහට සෙට් උනා.
  13. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    Have You seen a Ven S Mahindas Photo,other than this ?
  14. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    meka joke thread ekak karanna epa saho,serious danna
  15. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    මේ ඉන්නෙ මම ගරු කරන පුද්ගලයා,මෙතුමා වගේ ශ්‍රෙෂ්ඨ ගුරුවරයෙක් මම දැකලා නැ,මුදල් පසු පස යන්නෙ නැතුව තමා අපට ඉගැන්නුවේ,එතුමාට නිවන් සුව ලැබේවා !!!
  16. Trinitrotoluene

    කුරුණෑගල අවට Musical Show තියෙනවද අද හරි හෙට හරි?

    හා හා හරියට හෙට මැරෙනවා වගේ අහලා තියෙන්නෙ,එල එල,මම නොදනිම්,දන්න අය කියනු මැනවි මොහු හට. BUMP
  17. Trinitrotoluene

    NEED A VIRUS GUARD

    Kaspa thama honda nam,eth dan Pirate copies use karanna bane.
  18. Trinitrotoluene

    යකෙකුටවත් බය නොවු යක්කඩුවේ නාහිමි

    ඔයා හොඳ එකා රතු වෙලා හිටියට ;),ලබන්නා වු අළුත් අවුරුද්ද සුභම සුභ එකක් වේවා !!!
  19. Trinitrotoluene

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ?

    ඔබ වඩාත්ම ගරු කරන තැනැත්තා කවුද ? අම්මා තාත්තා (සියා ආච්චි අතුළු),සහ තමුන් අදහන ශාස්තෘන් වහන්සේගෙන් පස්සෙ තමුන් වඩාත්ම ගරු කරන පුද්ගලයා හෝ පුද්ගලයින් කවුද ?

    No contents