Meka Awuruddada ? Natthan Sinhala Awuruddada,Natthan Sinhala-Tamil/Hindu Awuruddada

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මටත් ලොකු ප්‍රශ්ණයක් මේක..ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැති අයට එතකොට අවුරුදු නැද්ද?
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    මටත් ලොකු ප්‍රශ්ණයක් මේක..ජෝතිෂ්‍ය විශ්වාස කරන්නේ නැති අයට එතකොට අවුරුදු නැද්ද?

    මෙක ඇහැව්වද ?,මම මෙතන කතා කරන්නෙ නමේ ප්‍රශ්නය ගැන,ජෝතිෂ්‍ය විශ්වාස කලා නැ කියලා ඉතින් අපි දැන් ඔක සමරන්නෙ නැතුව ඉන්නෙ නැ නේ,එක ගැටළුවක් නැ.
     
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    Apr 12, 2014
    134
    13
    0
    Inside a Lab
    ah dan dakke. esema wewa macho

    11.gif
    ElaKiri Blacka Forever
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    mcn video ekanam baluwe na... but man danna tamil kattiya godak meka celebrate karanawa.. awurudu uthsawa hitan oraganize karanawa.. meka sinhala aya start karapu festival ekak unata lankawe tamilslath passe mekata join wela tiyanawa.. so mekata sinhala and tamil awurudda kiwwata waradak naa.. :)
     
    විඩියෝ එක බලන්න,බලන්නෙ නැතුව කතා කරන්න එපා සහෝ,මෙකට සිංහලවත් දෙමලවත් හින්දුවත් අවුරුද්ද කියන්න එපා,කොටිනම උපසර්ග දාන්න එපා,මෙකට අවුරුද්ද විතරක් කියපුහාම ඇති,ඇත්තටම මෙක කාගේ අවුරුද්දද මෙකට මොකක්ද කියන්න ඔන කියලා බලන්න විඩියෝ එක බලන්න.:)