1. T

    වයස පරතරය

    ඒකී අදින පළදින විදිය මට අව්ලක් නෑ බන් මොකද එයාගේ වයසත් එක්ක එයාට කැමති විදියට ඉන්න ඉඩ දෙන්න ඕන එතකොට තමයි මචන් ඒකිට උබ ගැන පැහැදීමක් ඇති වෙන්නේ කොල්ලෝ ආශ්‍රය කරන එක නම් ටිකක් අවුල් මට:frown: නීතී නම් දාන්නේ නෑ මචන් එතකොට ඒකිව අපිට එපා වෙනවා:)
  2. T

    වයස පරතරය

    මේකනං මටත් අදාලයි :(
  3. T

    වයස පරතරය

    මගේ වයස මචන් එච්චර පෙන්නේ නෑ එකී මුලින් හිතල තියෙන්නේ මාත් ඒකිගේ වයසේ එකෙක් කියල :)එතකොට උබ කියන්නේ මන් වයසයි කියලද :(
  4. T

    වයස පරතරය

    මෙන්න මේක තමා මටත් තියෙන ප්‍රශ්නේ :(
  5. T

    වයස පරතරය

    මේකි නම් මේ ජාතියේ තමයි full fun එකේ තමා ඉන්නේ :yes:
  6. T

    වයස පරතරය

    ලැජ්ජා බයට හැදුනු උන් පිට ගිහින් නැද්ද :P
  7. T

    වයස පරතරය

    ඒකනං sure නෑ බන් දැන් නම් මම ෆිට් එකේ ඉන්නවා:)
  8. T

    වයස පරතරය

    මට මචන් තියෙන්නේ මේකිව මම protect caring කරන්න ඌන වගේ සීන් එකක් :oo:
  9. T

    වයස පරතරය

    අපෝ ඔව් බන් මේකි හෙන inmatured බන් :(
  10. T

    වයස පරතරය

    උබ කියන කතාව මට තේරෙනවා මචන් generation gap scene එකත් තියෙනවා.කොල්ලෝ අස්ශ්‍රය කරන එක නම් shape ඒකිට නිදහස දෙන්න ඕනේ කියන මතේ මම ඉන්නවා හැබැයි ඉතින් එකී දැනගන්න ඕනේ limit එක තව මචන් මට ගොඩක් දේවල් ඉවසන් ඉන්න පුළුවන් දෙන්න තේරුම් ගැනීම තමා ඉතින් වැදගත් වෙන්නේ :)
  11. T

    වයස පරතරය

    මේකනම් හරියටම හරි මුත්තේ :yes:
  12. T

    වයස පරතරය

    මම බදින්නේ නෑ කියල හිටපු එකෙක් බන්:yes: අනික ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ මේකි දැක්ක දවසේ ඉදන් තාම අවුල් ගියේ:)
  13. T

    වයස පරතරය

    තාම chata විතරයි බන් යන්නේ:) වැඩේට officially enter වෙනවද කියල බැලුවේ උබලගෙනුත් අහල:P
  14. T

    වයස පරතරය

    මේකි machan තාම ඉන්නේ teenage වෙයසේ දන්නවනේ ඉතින් ඔය කාලෙ තියෙන දැගලිල්ල:P
  15. T

    වයස පරතරය

    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:
  16. T

    වයස පරතරය

    සිරාවට බන් අහන්නේ :oo:
  17. T

    වයස පරතරය

    age gap එක ලොකු relationship එකක් අවුල්ද මචන්?මම කෙල්ලට වඩා අවු 14 විතර වැඩිමල්:( උබලගේ අදහස් මොනවද :confused:
  18. T

    SINHALA MOVIES

    ඔන්න මාත් download කලා thanks කොල්ලා

    No contents