Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
T
කෙල්ල එක්ක 1st time
:shocked::no:
ThanikadaKolla2017
Post #34
Sep 16, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
ම්ම් දැන්ම නෙවෙයි තව ටික කලකින් ඒකත් කරන්න වෙයි :P
ThanikadaKolla2017
Post #33
Sep 16, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
දැන් අපි හිතාගෙන ඉන්නේ ෆිල්ම් එකක් බලන්න යන්න මචන් :yes:
ThanikadaKolla2017
Post #32
Sep 16, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
ඒක නම් හොදයි තමයි මචන්.හැබැයි දුර ටිකක් වැඩී.මෙයා එච්චර දුර එන එකක් නෑ.colombo අවට place එකක් තමයි බලන්නේ :yes:
ThanikadaKolla2017
Post #26
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
මටත් ඕක හිතුනා මුත්තේ :yes:
ThanikadaKolla2017
Post #24
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
Thanks for the idea machan;) I also thought about going for a movie or lunch:yes:
ThanikadaKolla2017
Post #23
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
අදහස නම් හොදයි next week නේද පටන් ගන්නේ ?:yes:
ThanikadaKolla2017
Post #22
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
පන්සල් යන්න කතා කලොත් එයිද බන් :)
ThanikadaKolla2017
Post #16
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
thanks මචන් ගොඩක් වටිනවා :love:
ThanikadaKolla2017
Post #15
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
colombo තියෙන ඒවගේ places මොනවද බන් :D
ThanikadaKolla2017
Post #14
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
එයා catholic බන් :(
ThanikadaKolla2017
Post #13
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
ෆිල්ම් එක බලද්දී අතින් ඇල්ලුවට අවුලක් නැද්ද මචන්ලා :P
ThanikadaKolla2017
Post #7
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
මාත් කලින් ඔහොම හිතාගෙන හිටිය බන්:) තනියම ඉන්නවට වඩා තව කෙනෙක් එක්ක ඉන්නකොට දැනෙන ෆීලින්ග් එකේ මාරම fun එකක් තියෙන්නේ:yes:. උබ ගෙන බලන්න තව කෙනෙක් ඉන්නවා කියල හිතෙනවා. life එක කියන්නේ මේ හැමදේටම මූන දීමයි මචන් :)
ThanikadaKolla2017
Post #5
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
ෆිල්ම් එකක් වගේ බලන්න යන්න හොද නැද්ද බන් :rolleyes:
ThanikadaKolla2017
Post #4
Sep 15, 2018
Forum:
ElaKiri Talk!
T
කෙල්ල එක්ක 1st time
මචන්ලා කෙල්ලත් එක්ක 1st time යන්න හොද place මොනාද:) ?උබලගේ අදහස් කියන්න ;)
ThanikadaKolla2017
Thread
Sep 14, 2018
Replies: 35
Forum:
ElaKiri Talk!
T
තනිකඩ ජීවිත :(
31 අව්ලක් නෑ නේද අය්යේ :)
ThanikadaKolla2017
Post #68
Sep 9, 2018
Forum:
ElaKiri Talk!
T
වයස පරතරය
බදිනවා කියන්නේ sex නෙමේ බන්:angry: මම නම් කවදාවත් බඩු ගහල නෑ ගහන්නෙත් නෑ:no: නමුත් අපි බදින්නේ එක පාරයි එක නම් ලෙසටම බලන්න ඕනේ නැත්තම් සදා අනාතයි:)
ThanikadaKolla2017
Post #83
Sep 8, 2018
Forum:
ElaKiri Talk!
T
වයස පරතරය
:rolleyes:
ThanikadaKolla2017
Post #81
Sep 8, 2018
Forum:
ElaKiri Talk!
T
වයස පරතරය
ඔව් බන් ගෑනු වයස යනවා ඉක්මනට අපේ අම්මලාගෙන්ම බලාගන්න පුළුවන්නේ 50 පහු උනාට පස්සේ කොහොමත් ලෙඩ ගානේ තමා මොන sex ද බන් ඊට පස්සේ.කෙල්ල කැමති කියල දැනගන්නේ කොහොමද බන්:( ? චැට් එකේ නම් heart අනන් මනං හෝගාලා එවනවා:P
ThanikadaKolla2017
Post #80
Sep 8, 2018
Forum:
ElaKiri Talk!
T
වයස පරතරය
දැන් නම් අතාරින්න බෑ බෑ වගේ බන් :(
ThanikadaKolla2017
Post #77
Sep 7, 2018
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
Next
First
Prev
3 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom