මචන්ලා පුළුවන් නම් මට ඇස් ඇරපු නැති ලේන් පැටියෙක් සෙට් කරලා දෙන්නකෝ, ලේන් පවුලක් කඩලා නම් එපා. එහෙම නම් මට පොල් කඩන කෙනෙක්ට කියලා කරගන්න තිබුණා, මම බලන්නේ කූඩුවක් වැටිලා අසරණ වෙච්ච එකෙක් අම්මා අතඇරලා ගිය එකෙක් වගේ.
අපෝ ඕකුන්ගෙන් දහදුක් විඳිනවට වඩා හොඳයි උන් මෙහෙදිම මරලා දානවා. ඔය news එක කාලේ...