අස්වැසුම ට බනින්න පෙර මෙ ගැනත් හිතන්න

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,851
    39,878
    113
    Homagama
    ඕතන අවුල තියෙන්නේ අස්වැසුමෙවත් සමෘද්ධි වැඩසටහන් වලවත් නෙමෙයි . ඇත්තම කතාව ලංකාවේ රජයට ඩේටා නෑ . මිනිස්සුන්ගෙ ආදායම් ගැන දන්නෙ නෑ.
    ඩේටා ගැදර් කරන්න ක්‍රමයක් මේ සමග දැම්මා. නමුත් ඒක නිලධාරින් බැ කිව්වා. හේතුව වැරදි තොරතුරු දැම්මාම නිලධාරියාටත්විරුද්දව කටයුතු කරන්න පුලුවන් කියලා නිතිය තියන නිසා. අවුට්⁣සෝස් කරන්න වුනේ ඒකයි.

    නිතිය දැම්මට වැඩක් නැ මුන් ඒකටවැඩ කරන්න කැමති නැ.

    ඒ වගේම විශාල ආදායම් බද්දක් අහිමි වෙනවා. මම අනන්තවත් දන්නවා ආදායම් බදු ගෙවන්න ඕනේ ලක්ෂයකට වඩා මාසෙට හොයන ඔය එක එක වගාවන්ගෙන් ( තේ කුරුදු වගේ) අස්වැසුම 15000 ගන්න අය.
    ආදයම් එකත් කරන්නැත්තේ නිලධාරින්.උන් අලුතින් හදපු සිස්ටම් එක දාන්⁣නේ නැ. නැතත්ම් එය tin ඕනාම නැ. බදු එකතු කරනවාට වඩා හොරට ෆයිල් හදලා ගන්න හොර පඩිය උන්ව ලොකුනේ.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    ඩේටා ගැදර් කරන්න ක්‍රමයක් මේ සමග දැම්මා. නමුත් ඒක නිලධාරින් බැ කිව්වා. හේතුව වැරදි තොරතුරු දැම්මාම නිලධාරියාටත්විරුද්දව කටයුතු කරන්න පුලුවන් කියලා නිතිය තියන නිසා. අවුට්⁣සෝස් කරන්න වුනේ ඒකයි.
    අපේ පැත්තේ නම් අස්වැසුම කරේ ග්‍රාමෙලයි Do ලයි, ඉතුරු ටිකට ol කරපු කට්ටියද කොහෙද අරන් තිබ්බා
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අපේ පැත්තේ නම් අස්වැසුම කරේ ග්‍රාමෙලයි Do ලයි, ඉතුරු ටිකට ol කරපු කට්ටියද කොහෙද අරන් තිබ්බා
    social safety nets tiyenwa hama ratakama habai loss making government labbawal nam privatise karanna onee. mama jepponta kamati nati main reason eka un privatising kamati nati eka. godak ratawal develop welaa tiyenne privatising walin. slt privatise karana ekata hama ekaama banala tibba but 2023 un loss. ekai government business karanna honda naa kiyanne
     
    • Like
    Reactions: gamerlk

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    social safety nets tiyenwa hama ratakama habai loss making government labbawal nam privatise karanna onee. mama jepponta kamati nati main reason eka un privatising kamati nati eka. godak ratawal develop welaa tiyenne privatising walin. slt privatise karana ekata hama ekaama banala tibba but 2023 un loss. ekai government business karanna honda naa kiyanne
    මමත් privatising වලට okay හැබැයි with in a reason
    Energy වගේ දෙයක් අපි වගේ ආර්ථික වශයෙන් දුර්වල රටක privatise කරන එක හොඳ නෑ කියලයි මම හිතන්නේ, විශේෂයෙන්ම අපි ඉන්න strategic location එකත් එක්ක. ඕවා ගන්න private companies ආවත් අන්තිමට උන් උන්ගේ govt. එකේ extension එකක්.

    2022 මතකයිනේ, තෙල්, ගෑස් කියන්නේ මිනිස්සු පාරට ගෙනල්ලා ආණ්ඩුවක් එලවන්න(තවත් හේතු තිබ්බා එලවන්න) පුළුවන් තරම් බලගතු භයානක ආයුධයක්.

    තව දෙයක්.. කතාවට කියන්නේ ඔක්කොම privatise කරන්න ඕනේ එතකොට competition එකක් ඇති වෙලා මිනිස්සුන්ට වාසියක් ලැබෙයි කියලා. 2022 gas shortage එක තිබ්බ කාලේ laugfs එක උන්ගේ ගෑස් එක litro එකට වඩා රුපියල් 2000ක් විතර වැඩියෙන් වික්කේ ඒකට උන් එක එක excuses දුන්නා. Litro එක උන් පාඩු විදගෙන හරි(ඇත්ත නැත්ත දන්නේ නෑ) ඒ වෙලාවේ හැටියට අඩුවට දුන්නා අන්න ඒකයි රාජ්‍ය ව්‍යාපාරයක වටිනාකම.

    At the end of the day energy security is an integral part of national security, ඕක ඇමරිකන්කාරයොන්ට හොඳටම තේරුණා 1973 දී saudi led oil embargo එකේදි