1. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    මම ඒ කෙල්ලව අත ඇරියා මචං :no::no::no:
  2. Naveen Codename

    රට චෙක් එකක් මාරු කරන්නේ කොහොමද ?

    mata dana ganna one ikmanatama maru karala dena bank eka . selan eka with in 10 days maru karanawada ?
  3. Naveen Codename

    රට චෙක් එකක් මාරු කරන්නේ කොහොමද ?

    රට චෙක් එකක් මාරු කරන්නේ කොහොමද ? කොල්ලනේ .. මට Google ඇඩ්සෙන්ස් වලින් ඊයේ චෙක් එකක් ආවා . කොහොමද පිට රට චෙක් එකක් අපේ රටේ බැංකු වලින් මාරු කරන්නේ ? දවස් කියක් යාවි ද ? මොකක්ද හොඳම බැංකුව ? උබලා මෙහෙම පිට රට චෙක් මාරු කරලා ඇති නේද ? පොඩ්ඩක් විස්තර කරපල්ලකෝ ....
  4. Naveen Codename

    -BIG HELP- NEED (O+positive KIDNEY) 4 MY MOTHER ((( URGENT )))

    තෙරුවන් සරණින් ඇයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..!!
  5. Naveen Codename

    kellonta

    oya kellek neda ? :D
  6. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    හෙ හේ .. එහෙනම් උබ නෙමේ .. :P මොකද ඌට ඔය කියන වත්කම් නැහැ . :rofl:
  7. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    උබේ ගෙවල් කොහෙද ? :oo: ඌ එළකිරි ඉන්නවද දන්නෙත් නෑ බං :sorry: ජොබ් එකකුත් නොකරන දවසෙම ගෙදරම ඉන්න එකෙක්ලු නේ .
  8. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    ඔව් මමත් හිතන්නේ උබ හරි .. කෙල්ල මූට බුරුල දෙන නිසා තමයි මූ ෆෝම් වෙන්නේ . ඒත් මචං කෙල්ලට පස්සේ බලපෑම් එල්ල උනොත් ? :confused:
  9. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    Plz මචං උබ ආයෙත් කමෙන්ට් කරන්න එපා . මට ඕනේ බුද්දීමත්ව හිතන කෙනෙක්ගේ උත්තරයක් . Plz මචං .. එපා ..
  10. Naveen Codename

    ඔක්ටේන් 92 නිසා වැඩි පුර තෙල් පිච්චෙයි

    petrol නං මම දන්නේ නෑ හැබැයි ඩිසල් වල නං නෝමල් එකට වඩා හොඳට තෙල් කරනවා IOC extra mile හරි super Diesel හරි ගැහුවාම. ඒක නං අත්දැකීමෙන්මයි කියන්නේ.
  11. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    මන් කිවුව නේ බන් . ඌ කෙල්ලවත් අන්දලා . අනික කෙල්ල කොහොමත් ටිකක් බයයි ගමේ නිසා . මම ගමේ නෙමේ නේ බන් . :(
  12. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    උබලට මෙහෙම දෙයක් උනා නම් ? :baffled:
  13. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    බැහැ මචං ගෙදරට නම් කියන්න . අපි දෙන්නගේ සම්බන්දය අපේ ගෙදරින්වත් දන්නේ නෑ . මට කොල්ලව හමු වෙන්න යන්නත් පුළුවන් . ඒත් ඊට වඩා හොද විසදුමක් නැද්ද ? නැහැ . එහෙම අවුලක් නැහැ මචං . කෙල්ල ok . කෙල්ල ෂුවර් .
  14. Naveen Codename

    අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)

    ඒ කිව්වේ මචන් ? :confused:

    No contents