අනේ කොල්ලනේ මේක බලපල්ලා .. Plz .. (*)(*)
මේකයි මචං කතාව ..
මන් කෙල්ලෙක්ට ආදරෙයි .. ඒ කෙල්ලත් මට ගොඩක් ආදරෙයි ..
මන් ඉන්නේ ටවුන් එකේ .. එයා ඉන්නේ ටිකක් ගම පැත්තට වෙන්න ..
අවුල කෙටියෙන් කියනවා නම් මෙන්න මේක ..
ඔය ගමේ කොල්ලෙක් ඉන්නවා කෙල්ලගේ පස්සෙන් එන .
කෙල්ල පුළුවන් තරම් ඌට පැහැදිලි කරලා දීලා...