යුරෝපයේ සිට දකුණු ඇමෙරිකාවට ගොස් බ්‍රසීලයේ ගංගාවක දැවැන්ත සර්පයකු සමඟ පිහිනයි!
මේ කතාව ලෝකයේ විශාලතම සර්පයා සමග පිහිනන්න ගිය අභීත කිමිදුම්කරුවකු ගැනයි. එයා පසුගියදා ස්විට්සර්ලන්තයේ ඉඳලා උතුරු ඇමෙරිකා මහාද්වීපයට ගියා. ඒ ගියේ බ්‍රසීලයේ මාටෝ ග්රොසෝ දෝ සුල් පළාතටයි. දස දිනක සංචාරයක් සඳහා ඒ...