1. Buddhi_R

    රජ කාලේ ජන මාද්‍ය

    රජ කාලේ ජන මාද්‍ය 1.නිරුවත් චායාරූප ලග තබා ගත් කාශ්‍යප පොලිසියට හසුවේ.....චායාරූප රාජ සන්තකයි 2..වීසා නොමැතිව මිහිදු හිමි මෙරටට පැමිණි හැටි ගැන පොලිස් පරීක්ෂ..මිහින්තලේ මහ සෙනෙවි ගේ වැඩ තහනම් 3.ඉසුරුමුණියේ වැලන්ටයින් සැමරූ හැටි..චායාරූප සහිතයි 4.කැළනියට සුනාමියක්.... දේවී කුමරිය බිලිදෙන...
  2. Buddhi_R

    දේශපාලන ප්‍රතිපත්ති

    දේශපාලන ප්‍රතිපත්ති පුද්ගලික කරුනු පිලිබඳ මොවුන්ට ගැටුමක් නෑ. ගැටුම ඇත්තේ දේශපාලන ප්‍රතිපත්ති අතරයි.පුද්ගලිකත්වයයි දේශපාලනයයි පටවා ගන්න එපා. :yes::yes::yes:
  3. Buddhi_R

    මිහිපිට දැකිය හැකි දෙවිවරු

    මිහිපිට දැකිය හැකි දෙවිවරු ඉස්සර , ප්‍රබාකර්න්ලා 7ක් ඉන්නවා කියලා මම අහල තියෙන්වා. ප්‍රබාකරන් මරන්න බෑ කියලා මට ඇහිලා තියෙන්වා. මිනිහා ඉන්නෙ පොලව යට තට්ටු ගානක අරක්ශිතව කියල අහල තියෙන්වා. පොලවෙන් ඉන්දියාවට යනව කියල අහල තියෙන්වා. බස් වල බෝම්බ කීයක් පුපුරලද, කීයක් මැරිලද,කියල දැනගන්න news...
  4. Buddhi_R

    මෙවා අමතක වෙන්න දෙන්න හොඳ නෑ...

    මෙවා අමතක වෙන්න දෙන්න හොඳ නෑ... https://www.facebook.com/hashanotv/videos/1494753427255088/ රැල්ලකට විතරක් විශෙෂ දීනෙකට පමනම් අපේ වීරයන්ව මතක් කරන්න එපා බන්.හැමදාම අපේ හිත් වල ඉන්න ඔනේ අපේ මේ දෙවිවරුන්ව.ඉක්මනටම හැමදේම අමතක වෙන සමාජයක අපි ජීවත් වෙන්නෙ.අද ජාතික වීරයා කියලා හෙට 8ටපාස් ආර්මි කාරයා...
  5. Buddhi_R

    Fiverr සප් එකක් ඔනේ..

    මචන්ලා අපේ කොල්ලෙක්ගේ එකවුන්ට් එකක් සප් එකක් දෙන්නෝ.... https://www.fiverr.com/labboat9bz
  6. Buddhi_R

    සොප්ටයා ඉඟිනියර්..

    සොප්ටයා ඉඟිනියර්.. :lol::lol::lol::lol:
  7. Buddhi_R

    මම බොන්නෙ නෑ.... යාලුවෝ බොනවා...

    මම බොන්නෙ නෑ.... යාලුවෝ බොනවා... :lol::lol::lol:
  8. Buddhi_R

    පදික වේදිකාවේ පයින් ගමන් කිරීම එපා කරවන ව&#353

    පදික වේදිකාවේ පයින් ගමන් කිරීම එපා කරවන ව&#353 01. "මල් වැට"- මුළු පදික වේදිකාවේම පළලට සරිලන ලෙස වැටක් සේ සැදී, අත් අල්ලාගෙන ගමනේ යෙදෙන කෙල්ලන් පිරිස්ය. මෙවැනි මල් වැටකට පිටුපසින් පිරිමියෙක් සෙට් උනොත්, ඌට කොච්චර හදිස්සි උනත් ගමන යන්න වෙන්නේ මල් වැටේ එකීලා තීරණය කරන වේගයටය..... පිරිමින්ගේ නම්...
  9. Buddhi_R

    අනිවා බඩු ශුවර්....

    අනිවා බඩු ශුවර්.... හැම(ර්) නිලා.. :D:D:D
  10. Buddhi_R

    පාරවල් වල ට්‍රැෆික් වවන උට්ටිගෙ පුටාලා - 01

    පාරවල් වල ට්‍රැෆික් වවන උට්ටිගෙ පුටාලා - 01 01. මෙරට හයිබ්‍රිඩ් රථවාහන පදවන අය වර්ග දෙකකි - පළමු වර්ගය " හයිබ්‍රිඩ් හිමිකරුවන්ය" .... ඔවුන් දහන ඉන්ධන සහ විදුලිය අතර රිසි ලෙස දෝලනය වෙමින් නිසි වේගයකින් යුතුව තමන්ගේ ගමන යති.... තමන්ටත් අනුන්ටත් බාධාවක් නැති අතර, මහ මඟ රිද්මය පවත්වා ගනිති...
  11. Buddhi_R

    කූඹියෝ Future prediction

    %#රි බන්ගලියා බැහැපිය එලියට
  12. Buddhi_R

    එල කිරි එකටත් කෙලියි ද.. ?

    එල කිරි එකටත් කෙලියි ද.. ? Sri lanka TRC currently monitoring all social media platforms, Specifically Facebook, Twitter, Viber, WhatsApp, and Youtube to crackdown hate speech. එල කිරි එකටත් කෙලියි ද.. ? :shocked::shocked::shocked:
  13. Buddhi_R

    කවුද අගමැති.. ?

    නෑ.....113 තියෙනවා.... හරි හරි....එයාම තමයි අගමැති .... නෑ නෑ 113 නෑ......ඔව් අරුන්ට තියෙනවා.... ඔව්වොව්.... අන්න අරයා අගමැති....ඔව් ...දැන් දිවුරුම් දෙන්න යන්නෙ..... පිස්සුද ඕයි.....මෙයාම තමයි..... ඔව් වොව්.....මෙයාව යවන්න බෑ....... නෑ නෑ එකඟ වෙලා, එකඟ වෙලා..... ඔව් එකඟවෙලා...... අර අහවලා...
  14. Buddhi_R

    මසුරන් වටින ඇත්ත කතාව...

    මසුරන් වටින ඇත්ත කතාව... අපේ මිනිස්සුන්ට - 01. හැම කැකිරි ගෙඩියම පූජනීයයි.... ( අර ගහ, මේ බිල්ඩිම, අර චාරිත්‍රය, අර නැටුම, අර විදියට ඉන්න එක, මේ විදියට ඉන්න එක, අර ගඟ, මේ පීල්ල, අර වංගුව, මේ බෝක්කුව, අරක, මේක, අරූ, මූ, සේරම සමග ගෙදර ඉන්න උදවියත් ) - ඒ හැම දේකම මොකක් හරි "උතුං, උත්තරීතර...
  15. Buddhi_R

    ඕනම ඔෆිස් එකක දැකිය හැකි සත්ව විශේෂ..

    ඕනම ඔෆිස් එකක දැකිය හැකි සත්ව විශේෂ.. 01. "රවුමා" - මෙම ජීවි විශේෂයට අයත් වන සතුන් නම් ලැයිස්තුවක් සමග, හෝ ඔෆිස් එකේ සිටින සකළ පැටිපස් පරාණයම කොපි කර යවන ඊමේල් එකක් සමග ඔබට හමුවේ...... ට්‍රිප් යෑම, අවුටිං යෑම, දානයක්, මඟුලක්, මරණයක්, යනාදි සෙට් වී, බස් එකක, වෑන් එකක යන්න පුලුවන් ප්‍රමාණයේ...
  16. Buddhi_R

    SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ...

    SLT බිල් හෙල්ප් එකක් දෙන්න බ්‍රෝ... මොකක්ද මචන්මේ බිලේ තේරුම. මම ගත්තේ වෙබ් පැල් එක ඒකේ චාජ් එක 528/=. බිල ඇවිල්ලා තියෙනවා 2,882/= මොකක්ද මේ අලුගුත්තේරු සුත්තරය..? ප්ලීස් හෙල්ප් :angry::confused::confused: මේකේ හැටියට මම ටැක්ස් ගෙවන්න ඔනේ කනෙක්ශන් එක වගේ 4 ගුණයක්... ? ? ?:confused:
  17. Buddhi_R

    නන්දා මාලිනී අදට අවශයම සින්දුව.....

    නන්දා මාලිනී අදට අවශයම සින්දුව..... https://www.youtube.com/watch?v=CBeN3lghvpc https://youtu.be/CBeN3lghvpc
  18. Buddhi_R

    පුස් බෝනික්කන්ගේ එපා Cha ft. Busta Rhymes

    පුස් බෝනික්කන්ගේ එපා Cha ft. Busta Rhymes පුස් බෝනික්කන්ගේ එපා Cha ft. Busta Rhymes යුටිඋබ් ගිහිල්ලා සින්දුවේ සින්හල සබ්ටයිටල් ඔන් කරලා කියවල බලපන් බ්‍රෝ...... ඉල ඇට ඇදෙනවා සින්හලෙන් දෙන රැප ඇහුවම :lol::lol::lol::lol:
  19. Buddhi_R

    ඩයල් කොම්

    මචන්ලා ඩයල් කොම් එකේ ෆෝන්ස් අව්ල්ද? මම එකක් ගන්න හිතුව...මේකෙම ත්‍රෙඩ් එකක් ශෙයා උනා මතකය් ඩයල් කොම් එක ස්කෑම් එකක් කියලා ...... එකේ ෆෝන්ස් ගණන් අඩු නිසා බැලුවේ බන්... මොනාහරි තියෙනවනන් කියපන් මචන්ලා.... Phone eka GR 5 2017-Premium :confused::confused::confused:
  20. Buddhi_R

    කොහොමද චතුරගේ වැඩ

    කොහොමද චතුරගේ වැඩ චතුරව මෙහෙය වන්නේ ඇමරිකාව මගින් වික්ලීක හෙලි කරයි... :shocked::shocked::shocked: https://wikileaks.org/plusd/cables/04COLOMBO1153_a.html https://www.youtube.com/watch?v=XT-hlk0GFt0 https://www.youtube.com/watch?v=XT-hlk0GFt0 :frown::frown::frown:

    No contents