ඩයල් කොම්

Buddhi_R

Member
Feb 14, 2017
400
62
0
මොකටද බ්‍රෝ..?
මචන්ලා ඩයල් කොම් එකේ ෆෝන්ස් අව්ල්ද? මම එකක් ගන්න හිතුව...මේකෙම ත්‍රෙඩ් එකක් ශෙයා උනා මතකය් ඩයල් කොම් එක ස්කෑම් එකක් කියලා ...... එකේ ෆෝන්ස් ගණන් අඩු නිසා බැලුවේ බන්... මොනාහරි තියෙනවනන් කියපන් මචන්ලා.... Phone eka GR 5 2017-Premium :confused::confused::confused:
 
SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    හම්මට එහෙමද.... දැන් මොකෝ කරන්නේ....... වෙන හොද ප්ලේස් එකක් තියේද මචන්?
    DIVINE CELL CARE
    No: 3-40B, 3rd Level, Majestic City, Colombo 04, Sri Lanka.
    Te: +94 11 2 504 004
    info@mymobile . lk
     
    Last edited:

    Buddhi_R

    Member
    Feb 14, 2017
    400
    62
    0
    මොකටද බ්‍රෝ..?
    DIVINE CELL CARE
    No: 3-40B, 3rd Level, Majestic City, Colombo 04, Sri Lanka.
    Te: +94 11 2 504 004
    info@mymobile . lk

    එලම මචන්..... එත් DIVINE එකෙන් ගත්ත වින්ඩෝස් එකක් දැන් අවරුදු විතර කලින් එක අව්ල් ගිය නිසා DIVINE ට්‍රය් කරන්න හිතුවේ නැහැ ... බලමු
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එලම මචන්..... එත් DIVINE එකෙන් ගත්ත වින්ඩෝස් එකක් දැන් අවරුදු විතර කලින් එක අව්ල් ගිය නිසා DIVINE ට්‍රය් කරන්න හිතුවේ නැහැ ... බලමු
    ah mama nam iphone 6 ekak gaththa 2015 di machan, thama elatama wada. kisi awlak ne. :)
     
    oshanherath

    Active member
  • Nov 10, 2014
    211
    102
    43
    Machan jeewitheta ganna epa dialcom eken. mamath unta ahu una eka serayak. Unge phone sure ne. warranty kiyala thiyenne namata witharai. kawadawath ganna be. wena oona thenakata yaman machan dialcom nethuwa.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,656
    2,344
    113
    මචන්ලා ඩයල් කොම් එකේ ෆෝන්ස් අව්ල්ද? මම එකක් ගන්න හිතුව...මේකෙම ත්‍රෙඩ් එකක් ශෙයා උනා මතකය් ඩයල් කොම් එක ස්කෑම් එකක් කියලා ...... එකේ ෆෝන්ස් ගණන් අඩු නිසා බැලුවේ බන්... මොනාහරි තියෙනවනන් කියපන් මචන්ලා.... Phone eka GR 5 2017-Premium :confused::confused::confused:

    ow awl. Singer eken ganna dealer