1. CaptainPhillips

    IT jobs Dubai

    (ජෝක් නෙමෙයි) මචන්.මට ඩුබායි ඉන්න අය කියලා දියන්කෝ ඩුබායි ඇවිල්ලා මාස දෙකේ විසිට් එකක් ගහගෙන මාසයක් හමාරක් ඉදලා පිලිපීන් හරි ඉන්දුනීසියන් හරි කෙල්ලෙක් සෙට් කරගන්න විදිය.මට සල්ලි තියනවා වියදම් කරන්න..ජොබ් කරන තැන්වල එකට ඉදලා තමයි සෙට් වෙන්නේ කියලා කිව්වා එහේ වැඩකරන උන්..එහෙම නැතුව විසිට් එකක්...
  2. CaptainPhillips

    Laptop එකක් ගන්න යන්නෙ

    ඔව් උබට හැමදාම වොරන්ටි ක්ලේම් කර කර ඉන්න පුලුවන් ..ඕක තමයි මෙහේ උන් අන්දන ගැටේ..refurbished හරි low quality හරි ලැපක් රුපියල් පනස්දාහට විතර හොයාගෙන.ඒක මෙහේ ලක්ශ තුනකට විතර විකුණලා වොරන්ටි දෙනවා අවුරුදු තුනකට විතර .ගත්ත එකා අවුරුද්දක් විතර පැන්නම හැමදාම බඩගාන්න ඕනි ඒකත් අරන්.වෙන ලැප්ටොප් එකක්ම...
  3. CaptainPhillips

    Laptop එකක් ගන්න යන්නෙ

    ඔය මම දාලා තියන සයිට් එකේ මේ ත්‍රෙඩ් එකේ දාලා තියන මොඩල් ඔක්කොම වගේ තියනවා..බලපන් සමහර ඒවා ලන්කාවේ රුපියල් 50000ක් විතර මිල වැඩී..එහෙම උනාට අවුලක් නෑ ඒ කොලිටි එකම හම්බවෙනවනම්.මම දන්න සොෆ්ට්වෙයා හදන කම්පැනි එකක වැඩකරන උන් දෙතුන් දෙනෙක්ම පිටරටින් ලැප් ගෙන්න ගත්තා ඔය කේස් එක හින්දා..මෙහේ විකුනන්නේ...
  4. CaptainPhillips

    Laptop එකක් ගන්න යන්නෙ

    කවදාවත් මෙහෙන් ලැප් ගන්න එපා..පිටරටකින්ම ගන්න..මෙහෙට එන 98%ම ලැප් රෙප්ලිකා නැත්තම් කොලිටි අඩු ඒවා.අත්දැකීමෙන් කියන්නේ..මොකා මොන බයිලා ගැහුවත් ඩෙල් එහෙම ඩුබායි සහ යුරෝපා රටවල විකුණන ලැප් පැහැදිලිවම මෙහෙට වඩා කොලිටි වැඩී.මම හොදට වෙනස දැකලා තියනවා ඕවගේ.මේ මම පහලින් දාලා තියෙන්නේ ඩුබායි වල ලැප්ටොප්...
  5. CaptainPhillips

    වාහන ගෙන්වන්නද හදන්නේ සිංහළු.?

    කොහොමත් වාහන ගෙන්නනවා බන්..ඕක හැමදාම වහගෙන ඉන්නේ නෑනේ..ඒ ගෙන්නුවට මිල අඩුවෙන්නේ නෑ..දැන් මිලටම සමාන වෙන්න ගේම ගහයි..ඇයි බන් ලන්කාවේ උන්ට ඕක තේරුම් ගන්න බැරි...
  6. CaptainPhillips

    Bike එක හොරකම් කලා Help

    මට තියෙන්නේ key start ( not smart key) ව්ට්ස් කාර් එකක්.මම කොහෙහරි නවත්තලා යද්දී ස්ටියරින් වීල් එකටත් ලොක් එකක් දාලාමයි යන්නේ. මිනිස්සු නම් හිනාවෙනවා මට..අපි දැනගන්න ඕනි ඉන්නේ මොනවගේ රටකද කියලා..
  7. CaptainPhillips

    France visit visa මාස හයකට කලින් ???

    ඔයා පලවෙනි පාර ඉල්ලුවෙත් ස්විස් එම්බසි එකෙන්මද..?
  8. CaptainPhillips

    France visit visa මාස හයකට කලින් ???

    පලවෙනි වතාවටද ඉල්ලුවේ..?
  9. CaptainPhillips

    ලක්ෂ 70-75 ත් අතර ගන්න හොද වාහනය මොකක්ද

    2015න් උඩ විට්ස් එකක්..65/70 කට වගේ එකක් ගනින්..විට්ස් වල ඔප්ශන් හොයන්න යන්න එපා..කෝකත් එකයි..
  10. CaptainPhillips

    France visit visa මාස හයකට කලින් ???

    පලවෙනි පාර හම්බවුනේ ඉල්ලපු දවස් ගානට මචන් ස්වීඩන් එම්බසි එකෙන් ශෙනගන් වීසා..දෙවනි පාර ඉල්ලුවේ ෆ්‍රාන්ස් දවස් දහයකට ෆ්‍රාන්ස් එම්බසි එකෙන්..ඒක මල්ටිපල් හම්බුනා මාස එක හමාරක්..ඊලගට බොහෝ විට අවුරුද්දක් හරි මාස හයක් හරි වදී බන්..අවුරුදු පහක් දෙන්නේ නෑ බන් ෆ්‍රාන්ස් විසිට්..එහෙම දෙයි ලග ලග හත් අට...
  11. CaptainPhillips

    France visit visa මාස හයකට කලින් ???

    මචන්..ෆ්‍රාන්ස් එම්බසි එකේ වෙබ් එකේ කියලා තියනවා අපි ෆ්‍රාන්ස් විසිට් වීසා එකක් ඇප්ලයි කරනවනම් short stay නම් පිටත් වෙන්න මාස හයක් ඇතුලත ඇප්ලයි කරන්න පුලුවන්..long stay නම් පිටත් වෙන්න මාස තුනකට පෙර (ඇතුලත) ඇප්ලයි කරන්න පුලුවන් කියලා..මම ගිය අවුරුද්දේ අප්‍රේල් යන්න වීසා ඇප්ලයි කරේ ජනවාරි..මාස...
  12. CaptainPhillips

    UL454 Airbus A330-300 window seat

    සීට් මැප් එක බලලා පිටිපස්සෙම වින්ඩෝ සීට් ගන්න. 54/56 ඒවට වඩා 60 ගනන් ගත්තම පේනවා වැඩී..29/37 ගන්න එපා වින්ග් එකට කවර් වෙනවා..
  13. CaptainPhillips

    ජර්මන් embassy visa appointment 🤔🙄

    මම ස්ටුඩන්ට් වීසා ගැනනම් මෙලෝ දෙයක් දන්නේ නෑ බන්..🙂
  14. CaptainPhillips

    ජර්මන් embassy visa appointment 🤔🙄

    ජර්මන් එම්බසියේ ප්‍රශ්න තියනවා කියලා මාත් අහලා තියනවා.ඔයා කියන එක ඇත්ත..නමුත් සාමාන්‍ය විදිය තමයි පහුගිය අවුරුදු දෙක ඇතුලත දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ශෙනගන් රටකට ගිහින් ඇවිල්ලා තියනවනම්.වීසා දෙනවා..ඔයා කියන ඔය වගේ සිද්දි වල දෙපැත්තක් තියනවා..එක්කෝ ඔය කියන කෙනාට කලින් මොනවහරි ඕවර්ස්ටේ වගේ කේස්...
  15. CaptainPhillips

    Money Exchange Thailand

    මෙහෙන් ඩොලර් අරන් යන්න..එහෙ එයාපෝට් එකේ බැහැලා පොඩි ගානක් මාරු කරගන්න බාත් වලට.ඊට පස්සේ එලියට ගිහින් ඉතුරු ඩොලර් මාරුකරන්න බාත් වලට..එලියේ රේට් හොදයි..ඔය ලොකු ශොපින් මෝල් හැම එකකම සහ පාරවල් අයිනේ එහේ හැමතැනම එක්ස්චේන්ජ් තියනවා.එයාපෝට් එක ඇතුලේ පොඩ්ඩක් පාඩුයි මාරුකිරිල්ල..ස්කෑම් පිරිච්ච...
  16. CaptainPhillips

    දුම්බර මිටියාවතේ සැඟවුනු ගම්මාන

    පට්ට මචන්..මිනිස්සු කොහොමද බන්..හොදයිද..ගොඩක් මිනිස්සු ඉන්නවද ගමේ..?
  17. CaptainPhillips

    කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්

    ඔය රැවුලට කැමති නැති උන් ඉන්නවා සමහර රටවල..තායිලන්තයේ එහෙම සලකන්නේ රැවුල තියන එක අපිරිසුදු කමක් කියලා..ලන්කාවේ හැම එකාම රැවුල වවලනේ ඉන්නේ සහ ලන්කාවේ කෙල්ලෝ කැමති රැවුල තියනවනම්..ලෝකේ සමහර රටවල එහෙම නෑ..රැවුල වවලනම් කෙලින්ම රිජෙක්ට් ..
  18. CaptainPhillips

    කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්

    මට ජීවිතේට අමතක නොවෙන සිදුවීම් වෙලා තියනවා ඔය රටවල.ස්ටොක්හෝම් වල එක තැනකදි පට්ට ලස්සන සුදු කෙල්ලෙක් මට අතවනලා ගියා දවසක්.එහේ අපි වගේ ඉන්දියන් ලුක් එවුන් අඩුයි.උන් අපිට හරි කැමතී..කවදාවත් මේ රේසිස්ට් කියන එක ඔලුවට ගන්න එපා..ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ..ඒවා මේ මාධ්‍ය වලින් මවන ඒවා..මම මුලින්ම...
  19. CaptainPhillips

    කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්

    ඔය ප්‍රශ්නවලට උත්තර දෙන ගෑනු ඉන්න රට මොකද්ද ..? ඕක රට මත වෙනස් වෙනවා..උදාහරණයක් ස්වීඩන් පින්ලන්ඩ් වගේ රටවල ගෑනු අපිට කැමති ..ප්‍රාන්ස්..uk වගේ රටවල අඩුයි..රුසියාව චීනය වගේ රටවල ගෑනු අපිට කැමති..තායිලන්තයේ කැමති නෑ..අන්න ඒ වගේ..ඕක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඔය උත්තර දෙන ගෑනු ඉන්න රට අනුව..කිසිම...

    No contents