1. CaptainPhillips

    ඉස්සරහා දවස් ටිකේ මොකද බන් කරන්න ඉන්නේ

    මේ කතාව නම් සම්පූර්ණයෙන්ම ඇත්ත. අනතුරු අනම් මනම් හරියට වැඩිවෙනවා ඔය දවස් ටිකේ..ඔක්කොම සින්හලු පාරවල්වල බහින දවස් වල මමනම් ගෙදර ඉන්න තමයි ආසම....
  2. CaptainPhillips

    UK VISA REJECTED. Please help.

    මේ ත්‍රෙඩ් එක දාපු එකා මෝඩයෙක් විතරක් නෙමෙයි හෙන පන්ඩිතයෙක්..මූට කට කැඩෙනකම් කිව්වා ඔය වීසා ඔය විදියට ගන්න බෑ කියලා.ඒක මූ පිලිගන්නෙත් නෑ..ඒ වගේම ඒකට සෙට් වෙච්ච සෙට් එකකුත් ඉන්නවා.ඩොකියුමන්ට් හරියට දැම්මනම් වීසා හම්බවෙනවා කියලා හිතන් ඉන්න.‍යකෝ එම්බසි වල ඉන්නේ මෝඩයෝ නෙමෙයි..ඩොකියුමන්ට් ඕනි එකෙකුට...
  3. CaptainPhillips

    ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද?

    මටනම් සෙට් වෙලා නෑ..ඒකනේ මම ලයිෆ් ඉන්ශුවරන්ස් දාන්නේ නැත්තේ...😀😀
  4. CaptainPhillips

    ලංකාවේ අනාතයෙක් iPhone එකක් අරගෙන

    මම දෙයක් කියන්නම් මචන්..ඇත්තටම ලන්කාවේ සල්ලි තියන උන් රගන්නේ නෑ.රගනවනම් රගන්නෙම ලෝන් දාලා ලෙවකාලා ජීවත් වෙන උන්..මම අහලා තියන කෝටි දෙසීයක් විතර වත්කම් තියන එකෙක් ඉන්නවා ඒකා පදින්නේ සාමාන්‍ය ටොයෝටා කාර් එකක් ලක්ශ 60ක විතර..දවසක් මම බැන්කුවක ඉද්දි බස් එකකින් බැහැලා නෝමල් කෙල්ලෙක් ආවා මගෙ ලගම...
  5. CaptainPhillips

    ළගදි softlogic life එකේ ක්ලේම් ගත්තද?

    ඕවට අහුවෙන්න එපා බන්.99%ක්ම හොරු..හොද ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් දාගන්න හොද කම්පැනි එකක් හොයාගන්න ක්‍රමයක් කියන්නම්..උන් උබට විස්තරේ කියනවනේ..අරෙහෙම ගෙවනවා මෙහෙම ගෙවනවා කියලා.ඒ ඔක්කොම අහන් ඉදලා උගෙන් අහපන් හරි මම කැමති..හැබැයි මට ඔයාලගේ ඇග්‍රිමන්ට් එක කලින් ඕනි ලෝයර් කෙනෙකුට පෙන්නලා බලන්න..මොකද ඔයා...
  6. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    තලෙළු මචන්..සුදු පාටට ලග තලෙලු පාටක් තියෙන්නේ..කලු නෑ..
  7. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    ඔව් උබ කියන එක ඇත්ත..ඒක මට කියන්න අමතක උනා..ඔය තායි එවුන් එහෙම වෙන රටවල් වලදි හොද ඇති..මමත් අහලා තියනවා තායි කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්නවා අපේ කොල්ලෝ වෙන රටවල් වල..එහෙදි මේකනේ බන්..උන්ගේ රට නෙමෙයිනේ..ශේප් එකේ ඉන්නවා ඇති..අනික ඒකිටත් උන්ගේ එවුන් ගොඩක් නෑනේ බන්..එතකොට සෙට් වෙනවා ඇති...
  8. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    ෆ්‍රෙන්ඩ්ලි බොරුවට....නම්බරේ ඉල්ලපන්කෝ.එතකොට බලාගන්න පුලුවන් ..😂😂
  9. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    අපි අපේ හමේ පාට ගැන වොරි වෙන්න ඕනි නෑ බන්..අපිට කැමති මිනිස්සු සෑහෙන්න ඉන්නවා සමහර රටවල.දැන් යුරෝපේ උනත් බන් රේසිස්ට් නෑ..මම හැම රටකම ගියානේ..හොදට සලකනවා.ඊලගට රුසියාව..රුසියන් කෙල්ලො පස්සෙන් එනවා..ඊලගට චීනෙත් එහෙමයි..මේ තායි උන්ට ඇති පුකකුත් නෑ..අලි ඔලුව..
  10. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    Yes කලවම් වෙච්ච කල්චර් එකක් බන්..එක පැත්තක භාවනා කරනවා..එක පැත්තක බඩු ගහනවා..එක පැත්තක සින්ගල් මාම් ලා ඉන්නවා.ඒ උනාට නිකම් කෙල්ලෝ කොල්ලන්ට නම්බර් එක දෙන්න බයයි...අමුතු පිස්සු කල්චර් එකක් බන්
  11. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    ඔව් ඔය උබ කියන එක මම කල්පනා කරා..හරිම වැදගත් ප්‍රශ්නයක් උබ ඇහුවේ..මට හොද පෙනුමක් තියනවා මචන්..අනික මම රටවල් ගානක ගිහින් කෙල්ලො ගොඩක් එක්ක කතාකරලා තියනවා.ඒ ඔක්කොම රටවල් වලදි අවුලක් නොවුන එක මෙහෙදි මෙහෙම වෙන්න බෑනේ බන්..අනික මම ඩීසන් විදියට කතාකරන්නේ මචන්..තායි වලදිත් කෙල්ලො සෙට් උනානේ බන්.ඒ සෙට්...
  12. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    එහේ බඩු ගැහිල්ල නම් චොර බන්..අප්‍රිකන් උන් එහෙම පෝලිමට බැහැලා ඉන්නේ ගහන්න..මොන ලෙඩක් හැදෙයිද දන්නෙ නැ බන්..මමනම් බඩු සීන් එකට ගියේ නෑ. ඔව් උබ කියන එක ඇත්ත..ඒත් හැම සුද්දටම නැමෙන්නේ නෑ..සුද්දා ඩොලර් දෙතුන් දාහක් වත් වියදම් කරන්න ඕනි තායිලන්තයේ නම්.. ------ Post added on 1695382062 එහෙම ඇති...
  13. CaptainPhillips

    තායිලන්තයේ කෙල්ලෝ ගැන මගේ අත්දැකීමක්..

    මම පහුගිය සති දෙක තුනක් තායිලන්තයේ හිටියා.මේ විස්තරය මම ලියන්නේ අපේ කොල්ලෙකුට කවදාහරි මේ අත්දැකීම ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා.කොහෙ හරි රටකට ගිය වෙලාවක නැත්තම් තායිලන්තයේ කෙල්ලෙක් කොහෙදිහරි සෙට් උනොත් මේ දේ දැනගෙන ඉන්න එක ප්‍රයොජනවන් වෙයි.. මම ත්‍රෙඩ් එකකුත් දැම්මා මේ පාර යන්න කලින් එහේ...
  14. CaptainPhillips

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    ආයේ ඉතින් ගහපු උන්ට බඩුම තමයි ඈ.....😀😀 දන්නවනේ පොඩි මිනිහට හරියටම නීතිය ක්‍රියාත්මක වෙනවා මෙහේ...
  15. CaptainPhillips

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    මම වැඩකරන්නේ ට්‍රැවල් ඇන්ඩ් ටුවරිසම් රිලේටඩ් කම්පැනි එකක මචන්..ලන්කාවට සුද්දෝ ගෙන්නන එක කරන්නේ ඒකෙන්..ඒ කියන්නේ නිතරම අපි ලෝකේ හැම රටකම වගේ තියන ට්‍රැවල් ෆෙයා වලට යන්න ඕනි.ගිහින් ස්ටෝල් එකක් අරන් ඉදලා ලන්කාවයි කම්පැනි එකයි ප්‍රමෝට් කරන එක කරන්නේ..කම්පැනි එක හරහා ලන්කාවට පුලුවන් තරම් සුද්දෝ ගෙන්න...
  16. CaptainPhillips

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    තායිලන්ඩ් ගියා බන් ගිය මාසේ..ඒකේ ඉතින් මොනවා දාන්නද.කම්පැනි එකේ වැඩවලටනේ යන්නේ ඇවිදින්න නෙමෙයි..😒 https://elakiri.com/threads/%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D%E0%B6%B4%E0%B6%BA%E0%B6%A7-%E0%B6%9C%E0%B7%92%E0%B6%BA-%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80.2072829/...
  17. CaptainPhillips

    තායිලන්ත චාරිකාව 2023 (Thailand Tour-2023)

    මේ වගේ විස්තර දාන එක හොදයි..කිරියේ ඒකකාරී බව නැතිවෙනවා..ඉස්සර මෙහෙම ගමන් ගිහින් විස්තර හරියට දැම්මා කට්ටිය..පස්සේ දේශපාලනෙයි කුණුහරපයි විතරක් ආවා එලකිරියට.ත්‍රෙඩ් එක දාපු කෙනාට කියන්න තියෙන්නේ ලස්සනට විස්තර දාන්න..ඕනිවට වඩා ටෝක් දෙන්න යන්නත් එපා..මේ ලියලා තියන විදියට කියවන කෙනාට හිතෙන්නේ මූ...
  18. CaptainPhillips

    මීයොන්ගෙන් car එක බෙරගන්නෙ කොහොමද?

    ලන්කාවේ ගොඩක් උන්ගේ වාහන මීයෝ කන්න හේතුව ගරාජ් එක හරියට නැතිකම..ඒකේ අහුමුලු වල එක්කෝ ජරාව ගොඩගහලා.නැත්තම් වහලෙන් පල්ලෙහාට වයර් කෑලි එල්ලෙනවා.ගේ ඇතුලේ මීයෝ ඉන්න හේතුත් ඒවා..අපේ ගෙදර වහලේ මීයෝ ඉන්නවා ගොඩක්.හැබැයි උන්ට පල්ලෙහාට බහින්න කිසිම තැනක් නෑ.සිවිලිම් ගහලා සීල් වෙලා තියනවා..කාර් එක දැන්...

    No contents