1. .amda

    Gaaniyekta lesiyenma gahana widiya

    මේවා ඔක්කොම එක දවසේ දේවල් යකෝ :lol::lol::lol::lol:
  2. .amda

    ජනපති සජිත්ගේ අගමැති පාඨලී !

    රනිලා ඉන්නකන් ඕවා ලේසි වෙන්නේ නෑ අගමැතිකම අරන් දුන්නත් රනිල් පක්ෂ නායකකම නම් දෙන්නේ නෑ සජිත්ටවත්
  3. .amda

    MCC Agreement .. we are fucked !!!

    අපිට සිරිකොතින් හම්බුවෙච්ච සල්ලි නෑනේ බන් උඹලට වගේ ඇග්‍රිමන්ට් එක දාපන්කෝ එහෙනම් අත්සන් කලාට පස්සේ :rofl::rofl::rofl::rofl::rofl:
  4. .amda

    MCC Agreement .. we are fucked !!!

    පිටු 11 යකෝ බයික් එකේ ලීස් Agreement එකේ පිටු තිබ්බා ඔයිට වඩා :lol::lol::lol::lol:
  5. .amda

    AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

    Kauda RX 480 VGA eka use karanne?
  6. .amda

    AMD ද Intel ද සිලෙක්ට් කරන්නෙ

    මම කොහොමත් ඉස්සර ඉදන්ම Use කරන්නේ AMD Radeon VGA විතරයි දැන් ඕකේ On Board VGA එකක් එනවද? ආයේ PC එකක් හදනකොට AMD Motherboard එකක් බලන්න ඕනේ...
  7. .amda

    මංජුල පීරිස් කැ* බල්ලා..

    මූ දොස්තර කෙනෙක් නෙමෙයි බන් :rofl::rofl::rofl::rofl:
  8. .amda

    පරාජිත අපේක්ශකයින් ගේ දෙවැනි මනාප ගනනය​

    danne na kiyala option ekak daapan.. :baffled::baffled::baffled:
  9. .amda

    Fuel Consumption

    hm. Ehenam aulak nane. Loku welawak wage innawa nam witarak off karapan engine eka.
  10. .amda

    laksa 13-14 athara ganna puluwan car ekak

    ඇයි බන් අලුත් වාහනනේ. ලංකාවේ පොත පරණ උනාට
  11. .amda

    Perodua Axia

    petrol cap eka ariyama athule gahala nadda machan sticker ekaka?
  12. .amda

    Fuel Consumption

    නිවුට්‍රල් එකේ හිටපන් ගියර් එකේ ඉන්න අමාරු නම් Off කරලා On කරන එකේ නම් තේරුමක් නෑ අවධානෙන් ඉදපන් නැත්තම් යන්න කියපු ගමන් කලබලේට 1st එකට දාගන්න බැරුව තටමනවා ගොඩක් උන් විනාඩි 5කට වඩා ඉන්නවා නම් off කරපන් ඉතින්
  13. .amda

    laksa 13-14 athara ganna puluwan car ekak

    ගොඩක් ඒවා ගෙඩි තියපුවා බන් කෑලි කපලා ගේනවා මෙහිදි සෙට් කරනවා ඔස්ටින් පොතකට ඕවා අහුඋනාම නඩු කේස් ඕවගේ සමහර 3ශ්‍රී වාහන වල Air Bag පවා තියෙනවා :rofl::rofl::rofl::rofl:
  14. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    QR Code සීන් එක නම් ලොකු දෙයක් නෙමෙයි තමන්ගේ නමටත් පුලුවන් හදාගන්න නැත්තම් Email එකට ඒත් ඩිරෙක්ට් ලින්ක් එකකට තමයි ගැලපෙන්නේ ගෝටගේ කැම්පේන් එක කරන්න හොද ඇඩ්වටයිසින් කොම්පැණියක් සෙට් වෙලා ඇති උන් ටාර්ගට් කරන්නේ අලුත් කෙල්ලෝ කොල්ලන්ගේ ඡන්ද ඒක තමයි වෙන්නත් ඕන
  15. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    ජේවීපී උන් කවදාවත් වෙනස් වෙන්නේ නෑ උන් ටිකක් හරි කැඩිලා ගියේ විමලා යද්දි ගියපු උන් විතරයි අනිත් උන් එහෙම්මම තමයි කැපුවත් කොල වගේ තමයි
  16. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    වෙනස :love::love::love:
  17. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    සජියගේ කෘතිම බුද්ධිය වගේ තමයි :lol::lol::lol:
  18. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    සා වෑව් :lol::lol::lol:
  19. .amda

    NPP ප්‍රතිපත්ති ප්‍රකාශන

    මුන් ඉතින් වේදිකාවල කියනවනේ ලංකාව බෞද්ධ රටක් නෙමෙයි කියලා ලංකාවේ හැම එකාටම කැම්පස් යන්න බැරි එකත් හොදයි එක පැත්තකින් මම දන්න ගොඩක් කැම්පස් උන් ජවිපෙට රට ගැන කිසිම හැගීමක් නෑ උන්ට අනුර කුමාර පැරදුනත් කමක් නෑ ගෝඨාභයත් පරදිනවා නම් :lol::lol::lol: උනුත් කැපුවත් කොල වගේම සෙට් එකක් UNP වැරදි දැක දැක...

    No contents