ඉතින් අන්තිමට මම තිරනයක් ගත්තා.:yes::yes: අත්තටම මම මේ කරන වැඩෙන් වෙන්නෙ අපි 3 දෙනාගෙම ජිවිත විනශ වෙන එකයි. අනික රනුක උනත් වෙන කෙනෙක් ගැන හිතන් නැ මම එයාට කතා කරනකන්. ඉතින් මම තිරනෙ කරා රනුකගෙන් ඇත් වෙන්න. දවසක් රනුක මට කිවා එයගේ ජිවිතෙ හොද කලේ නිකන්ම ගෙවිලා යනවා කියලා,:(:( ඉතින් මම රනුකට කතා...