2016 වසරේ මම ඉගෙන ගත්තු දේවල්
ඉතින් මචන්ලා අද 2016.12.31...ඉතින් අද 2016 අවුරුද්දෙ අන්තිම දවස...ඉතින් මම තීරණය කළා මට මේ අවුරුද්දෙ ලැබිච්ච අත්දැකීම වලින් ඔයාලට පොඩි පණිවිඩයක් දෙන්න...මෙක මට ලැබුනු අත්දැකීම් ඇසුරෙන් ලියන්නේ...ඔයාලට වැඩක් වෙයි කියලා හිතෙනවා නං ඉතින් රිප්ලයි එකක් දාලා...