Youtube වීඩියෝ අප්ලෝඩ් කරනකොට tags දාන්නෙ කොහොමද?

RoxDeyon

Active member
  • Jul 15, 2016
    301
    49
    28
    horana
    Youtube වීඩියෝ අප්ලෝඩ් කරනකොට tags දාන්නෙ කොහොමද?

    යාලුවනේ මට Youtube එකේ වීඩියෝ අප්ලෝඩ් කරද්දි දාන ටැග්ස් ගැන ගැටලු වගයක් තියනවා.
    Youtube වීඩියෝ අප්ලෝඩ් කරනකොට ටැග්ස් දාන්නෙ කොහොමද? ටැග්ස් දාන්න විශේෂ ක්‍රමයක් තියනවද? ටැග්ස් දාන එක වීව්ස් වැඩි වෙන්න හේතුවක්ද? සාමාන්‍යෙයන් අපි මොනවගේ ටැග්ස්ද දාන්න ඕනි? ඉක්මනින් views ගන්න මොන ආකාරයටද ටැග්ස් දාන්න ඕනි?
    දන්න අය පොඩි උදවුවක් දෙන්න.
     

    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    over tag optimize කරන්න එපා යාලුවා. එතකොට එන්න තියන views පවා නැති වෙනවා. මොකද ඔයා fault එකකට අහුවෙනවා bot එකකින්. උපරිම tags 5කට යන්න වීඩියෝ එකට අදාලම වෙන ඒවායින්. සරලම නොමිලේම පාවිච්චි කරන්න පුලුවන් Big G keyword Tool එක, ඒකේ ඔයාගේ niche එකට අදාලව keyword research එක කරන්න. ඔයා base කරන country එක SL නම් ඒක යොදලා LOW Competition keywords filter කරලා sort කරන්න high search volume එක එන විදියට වැඩි එකේ සිට අඩු එකට. ඊලගට ඒකෙන් ගන්න keywords 5ක් 6ක් අරගෙන tags විදියට දාන්න.
    description එකක් දානවානම් හොදයි චැනල් එක ආරම්භක අවදියේ ඉන්නවානම්. මොකද views ආවට පස්සේ දිගටම එනවා වැල වගේ. එතකොට descriptionවල අවශ්‍යතාව nනැති වෙනවා. ඒත් පටන් ගැනිමක් විදියට description එක අනිවාර්යෙන්ම යොදන්න. එතනදී අර කලින් කරපු keyword research එකේ තියන සාමාන්‍යයෙන් වචන 4ත් 5ත් අතර තියන long tail keywords මේ description එකට එකතු කරගන්න නිචේ එකට අදාලව. views හැදෙනකල් videos වලට back-links build කරන්න ඊලගට. ඒකට ලොකු වෙලාවක් යන්නේ නැහැ. edu + gov වලින් web 2.0 වලට අරගෙන ඒකෙන් YT video එකට අරගන්න. තේරෙන්නේ නැත්නම් අහන්න PM එකක් දාලා. telegram දානවානම් quick reply දෙන්නම්. එතකොට මට ඔයාගේ mind එක තේරුම් අරගෙන උදවු කරන්න පුලුවන්.:)