KGF 2 AKA Overrated Mastapiss💩 (Spoilers are included) MOM බලල සිද්ද වෙච්ච බලාපොරොත්තු කඩවීමෙන් දුකට පත් වෙලා ඉන්නකොට සිනමාවේදියෝ ගෲප් එකේ සිනමාවේදියෝ දාල තිබ්බ රිවීව් දැකල තමයි මම මේක බලන්න ගත්තෙ,නැත්තම් මම ඔය ඉන්දියන් 💩 ගොඩවල් ඩවුන්ලෝඩ් කරන්නවත් ඩේට නාස්ති කරන්නෙ නෑ😂 හොඳයි අපි කතාව පැත්තට යමු...