eka hethuva oya aragala patan ganna tibbe june /july veddiමහ බැංකුවේ අධිපතිගේ ටෝක් එකට ජනතාවගෙන් තිබුන පෙෂර් එක අඩු වෙලා, ආයෙමත් පරණ විදියටම රාජපක්ෂලා ආරක්ෂා වෙන විදියට රනිලා දාලා system change එකක් කරගන්න තිබුන හොද අවස්ථාවක් නැති උනා කියල උබලට හිතෙන්නේ නැද්ද?
සිස්ටම් චේන්ග් වගේ කෙලවරක් නැති අරමුණු වලට වඩා ජනාධිපති කරමය නැති කරන එක සාර්ථක ටාගට් එකක්.
එක හරි. ඒ එක්කම නිතිය ස්වාදීන කරන්න ඕනේ ඇත්තටම. කලින් කල ඒවා වැඩක් උනේ නැනේ. ඔය දෙක තාවකාලිකව කලත් අරගලයේ 90% ක ප්‍රතිපල තියනවා. එත් හීන තමා. සජිත් ගොය්යා දාල තිබ්බ 4 ඕක තිබ්බා එක පදෙකට ගණන් ගන්නේ නැතුව නේ රනිල් ලොක්ක ගෙනාවේසිස්ටම් චේන්ග් වගේ කෙලවරක් නැති අරමුණු වලට වඩා ජනාධිපති කරමය නැති කරන එක සාර්ථක ටාගට් එකක්.
එක හරි. ඒ එක්කම නිතිය ස්වාදීන කරන්න ඕනේ ඇත්තටම. කලින් කල ඒවා වැඩක් උනේ නැනේ. ඔය දෙක තාවකාලිකව කලත් අරගලයේ 90% ක ප්‍රතිපල තියනවා. එත් හීන තමා. සජිත් ගොය්යා දාල තිබ්බ 4 ඕක තිබ්බා එක පදෙකට ගණන් ගන්නේ නැතුව නේ රනිල් ලොක්ක ගෙනාවේ
umbath kohoma hari gema gahagena yanewa neda bung patha hali liya liyaමේ වෙලාව සිස්ටම් චෙන්ජ් කරන්න. අලුත් අය ගෙනත් පරීක්ෂා කරන්න හොඳ වෙලාවක් නෙවේ.
පෝලිමේ ටික අඩු කරලා , කන්න බොන්න ටික හොයා ගෙන ඉස්සෙල්ලා පණ ගහන්න ඕනේ. සිස්ටම් චෙන්ජ කරලා වැඩක් නැහැනේ රටේ මිනිස්සු ඔක්කොම මැරිලා නං.
මේ වෙලාවේ හොදම දේ තමා රනිල්ට වැඩේ කරන් යන්න දෙන එක. ඊළග චන්දෙන් තමා සිස්ටම් චේන්ජ් එකකට යන්න ඕනේ.
දැං හොරුන්ට කසිප්පු කාරයොන්ට ගහපු නිසා උන් හෙන බයෙන් ඉන්නේ. ඒත් ආයේ රට ටිකක් යහපත් වෙද්දි ඕකුන්ව පාර්ලිමේන්තු ගේන්න ලෑස්ති වෙන්න එපා.
කොහොමත් තෙල් ඇවිත් කන්න බොන්න ලැබෙද්දී මිනිස්සු ආයේ පරණ ට්‍රැක් එකට වැටෙනවා. සිංහලුන්ගේ අවුලක් ඕක.ඒක උනොත් නං දිගටම මේ වහල් කමේ තමා.
ඒ නිසා මමවයසක අය මේක අමතක කරත් ශ්‍රී ලංකාවේ තරුණ පරම් පරාව මේක දිගටම ගෙනියන්න ඕනේ. දූෂිත දේශපාලනය ට තිත තියන්න ඕනේ.
මොකද වයසක අයට රටේ විදේශ සංචිත ඉවරයි කිව්වම මේලෝ ලබ්බක් තේරෙන්නේ නැහැ. ඒක එයාලා හැදුණු විදිහ. සජිත් මහත්තයා ටකරමක් දුන්නනේ කියලා ඡන්දේ දෙනවා.

මම නම් හිතන්නේ ඔය මැදට එන්න ඕනේ කතාව අපිට පැල කරන්න ට්‍රයි කරනවා වගේ. මොක උනත් ඕවා ගැන කතා කරන්න ඕනේ උනාට පස්සේ.පඩේකට ගණන් ගත්තෙ නෑ කියන්න බෑ, උගෙ ස්පීච් එකේ ඒ ගැන කතා කරපු නිසා. නිකන්ම ගොනා වගේ බැහල යයි කියන්න බෑනෙ. මොන අරගලේ උනත් මැදකට එන එක තමා සාර්ථක.