ඔන්න මමත් කළා. මට නම් 65යි ඕන වෙලා තිබ්බේ. මුලින්ම මේ ත්‍රෙඩ් එක දාපු ගෝඩ් ට බොහොම ස්තුතියි.
මේක බලල තමා මම ගොඩක් දේ ඉගෙන ගත්තේ. කොසලගේ යුටියුබ් චැනල් එක තමා බැලුවේ.
නකුල් ටිපිස් සහ එප්යුනි ප්‍රැක්ටිස් කළා ඕවරෝල් 74ක් ආව.
2k newey bun type 2n question 4k dala tibba.
Group discussion 2yi...