1. D

    Hithata mara aul ban

    මොකක්ද උනේ?
  2. D

    එළකිරියෙ ඉන්න චරිත Mega Thread

    දැන් members ලත් adui නේද ? ඉස්සර මට මතක widiyata elakiri එක ගොඩක් promote කර.. දැන් නැහැ
  3. D

    දිවෙ ලප තියනවා කියන්නේ?

    Usually white sores are Normal nothing to worry.... sometimes it can be fungus infection or in extreamly rare caces cancer
  4. D

    එළකිරියෙ ඉන්න චරිත Mega Thread

    ehema un meka na...ponnayo nam athi
  5. D

    Questions How much salary you need in Sri Lanka?

    hamoma hithanne ehema thama... ledak dukak wenakan.. pawlak wela lamai inna kan
  6. D

    Perseverance rover එක සහ ජාවා බලකාය

    එකී ge නම නම් නසා page eke නැහැ. https://mars.nasa.gov/mars2020/mission/team/ Oke thiyenawa ව team eke කට්ටියගේ list eka
  7. D

    පොඩි එකාගේ studies වලට සල්ලි ඉතුරි කිරීම්

    ඔව් පුළුවන් තරම් උගන්වන්න.. විශේෂයෙන්ම engreesi. එහෙම උනොත් රටකට හරි paniwi.. ලංකාව ගැන sure කරන්න අමාරුයි නේ ගොඩක්..
  8. D

    පොඩි එකාගේ studies වලට සල්ලි ඉතුරි කිරීම්

    Gold මිල නගිනවා වගේම bahina kalayakuth එනවා.. Indiawe gold මිල, gold production එක, රටවල් වල සංචිත සංචිත වගේ බලපානවා.. හොඳම දේ ඉඩමක් ගණනa.. Kandy- colombo highways එක එන route map eka අරගෙන, highway entance ekakata kittu karala, town ekakin idamak ganna.. Example- gampaha highway exit...
  9. D

    Canva Pro Invite Link

    matath oni
  10. D

    Website Design Help

    Wix.com
  11. D

    Buddhism quection

    ඕක අහන්න Path Nirvana Facebook group eken. Eke hoda Buddhism practice කරන set ekak ඉන්නවා
  12. D

    පිටරට හොදම Uni එකකට යන්න !

    Top university වලට නම් AAB වගේ වත් oni මචං.. එහෙම foundation කරලා ගන්නේ නැ.. mokada ඒවාට China,Dubai,Qatar වගේ ගොඩක් සල්ලි තියන un පාවා porakanawa.. ඉතින් පට්ට competition එකක් තියෙන්නේ
  13. D

    කෝ වැළලුවද?ඔව් අැරෝසන් වළලනවා මෙන්න..

    WHO එක එහෙම na කිව්වේ February වල.. එතකොට ape un ba කිව්වා.. ගම්වල මහින්ද chande දුන්න un සතුටු උනා මහින්ද ජාතියට garu කරනවා කියලා.. දැන් un සද්දෙ නැ.. oken උනේ ඡන්ද තව අඩු උන එක.. Badu මිලත් වැඩි eke මෙකෙන් තවත් shot ekak වැදුන ඡන්ද පදනමට මානව හිමිකම් එක ගන්නේ ලංකාව chinayata යන එක බටහිර ට...
  14. D

    පිටරට හොදම Uni එකකට යන්න !

    එහෙනම් directly university එකට website eken apply කරන්න කියන්න A/L නැතුව ගන්නේ නැ.. Mokada owai හොඳම crowd ekak තෝරලා ගන්නේ. A/L AAB වත් ඕනි wei.. ------ Post added on 1614953456
  15. D

    අද දැක්ක කෙල්ල

    Full wax කරලා දැම්මා නම් හරි
  16. D

    අද දැක්ක කෙල්ල

    Indian vashikaran mantra yak දාගන්න..
  17. D

    Ado why bn

    Are you in states
  18. D

    පිටරට හොදම Uni එකකට යන්න !

    Lole හොඳම University එකක fee එක රුපියල් ලක්ෂ 400 වෙනවා අවුරුදු 4ta. බොරු නම් ඔය University email කරලා ahannako

    No contents