පිටරට හොදම Uni එකකට යන්න !

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    පිටරට හොදම Uni එකකට යන්න දැනට ලංකාවේ තියන Bachelors Degree or Higher Diploma මොනවද ? (IT related වෙන්න ඕන)
    ඕන මුල් අවුරුද්ද හෝ දෙක මෙහෙ කරලා අන්තිම ටික ඒ රටේ කරන්න.
    වැදගත්ම දේ තමයි World Uni Ranking වල ඒ uni ඒක තියෙන්නේ කීයටද කියන ඒක !!
    GCE OL වලින් මේ ට්‍රැක් එකට මාරු වෙන්න ඕන

    හෙල්ප් එකක් දෙන්න මචන් ලා
    වියදම ප්‍රශ්නයක් නෑ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    1614891300584.png
     
    • Like
    Reactions: hodakolla

    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    Bumpiyo 🙄

    Stanford , Yale , princeton , Massachusetts Institute of Technology
    ඕවගෙන් එකක වත් Start ඒක මෙහෙදී අරන් ඉවර කරන්න එහෙ යන්න බැයිද ?

    Ecole Polytechnic -France
    Stanford, Caltech -USA
    McGill -Canada
    Mewata Yanna 6 Semester cours ekak karanna oni.
    lankawe institute ekaka tiyanawada bro ?
    ------ Post added on Mar 5, 2021 at 2:27 AM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,096
    113
    O/L වලින් මාරු වෙන්න කිව්වෙ...උඹ AL බයිපාස් කරන්න ක්‍රමයක්ද අහන්නෙ?

    කෙලින්ම ඒලෙවල්ස් කරල රට ගියානම් ඉවරනෙ...සල්ලිත් ප්‍රශ්නයක් නැත්තම්. මෙහෙ බාග බාග කර කර ඉන්න ඕනෙකමක් නෑ. උඹට USA වල උඩම තියෙන ටිකට (Ivy league) යන්න නම් අමාරුයි (බෑ?) මොකද ඒවයෙ SAT ස්කොර්ස්, හයි ස්කූල් ට්‍රැක් රෙකෝඩ් එහෙම තදට බලනව. ඒ ඇර වෙන ඒවට ට්‍රයි කරන්න. Aus, UK වල යුනි තමා ගොඩක්ම ගැලපෙන්නෙ උබේ කේස් එකට, කොමන්වෙල්ත් රටවල් නිසා උන්ට අපේ A/L තේරෙනව. එහෙම නැත්තන් London A/L කරන්න.
     
    • Like
    Reactions: DjAtrocity

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    පිටරට හොදම Uni එකකට යන්න දැනට ලංකාවේ තියන Bachelors Degree or Higher Diploma මොනවද ? (IT related වෙන්න ඕන)
    ඕන මුල් අවුරුද්ද හෝ දෙක මෙහෙ කරලා අන්තිම ටික ඒ රටේ කරන්න.
    වැදගත්ම දේ තමයි World Uni Ranking වල ඒ uni ඒක තියෙන්නේ කීයටද කියන ඒක !!
    GCE OL වලින් මේ ට්‍රැක් එකට මාරු වෙන්න ඕන

    හෙල්ප් එකක් දෙන්න මචන් ලා
    වියදම ප්‍රශ්නයක් නෑ.
    Lole හොඳම University එකක fee එක රුපියල් ලක්ෂ 400 වෙනවා අවුරුදු 4ta.

    බොරු නම් ඔය University email කරලා ahannako
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    තෝ හිතුවද top universities කියන්නේ උඹට ඕන වෙලාවට ගෙවල රිංගන්න පුළුවන් guest houses කියල?
    ගොන් ආතල් දෙන්නෙපා ප්‍රශ්නේ හරියට කියෝපන් ; කුහකකම පැත්තක තියලා

    Lole හොඳම University එකක fee එක රුපියල් ලක්ෂ 400 වෙනවා අවුරුදු 4ta.

    බොරු නම් ඔය University email කරලා ahannako
    ගාන උන්ට අවුලක් නැහැ බන් .
    ------ Post added on Mar 5, 2021 at 7:38 PM

    O/L වලින් මාරු වෙන්න කිව්වෙ...උඹ AL බයිපාස් කරන්න ක්‍රමයක්ද අහන්නෙ?

    කෙලින්ම ඒලෙවල්ස් කරල රට ගියානම් ඉවරනෙ...සල්ලිත් ප්‍රශ්නයක් නැත්තම්. මෙහෙ බාග බාග කර කර ඉන්න ඕනෙකමක් නෑ. උඹට USA වල උඩම තියෙන ටිකට (Ivy league) යන්න නම් අමාරුයි (බෑ?) මොකද ඒවයෙ SAT ස්කොර්ස්, හයි ස්කූල් ට්‍රැක් රෙකෝඩ් එහෙම තදට බලනව. ඒ ඇර වෙන ඒවට ට්‍රයි කරන්න. Aus, UK වල යුනි තමා ගොඩක්ම ගැලපෙන්නෙ උබේ කේස් එකට, කොමන්වෙල්ත් රටවල් නිසා උන්ට අපේ A/L තේරෙනව. එහෙම නැත්තන් London A/L කරන්න.
    ඕන එකාට උසස්පෙළ කරන්න බෑ ම කියනවා බන්
    ------ Post added on Mar 5, 2021 at 7:38 PM
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ගොන් ආතල් දෙන්නෙපා ප්‍රශ්නේ හරියට කියෝපන් ; කුහකකම පැත්තක තියලා

    ගාන උන්ට අවුලක් නැහැ බන් .
    ------ Post added on Mar 5, 2021 at 7:38 PM
    එහෙනම් directly university එකට website eken apply කරන්න කියන්න

    A/L නැතුව ගන්නේ නැ..

    Mokada owai හොඳම crowd ekak තෝරලා ගන්නේ. A/L AAB වත් ඕනි wei..
    ------ Post added on Mar 5, 2021 at 7:40 PM
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    එහෙනම් directly university එකට website eken apply කරන්න කියන්න

    A/L නැතුව ගන්නේ නැ..

    Mokada owai හොඳම crowd ekak තෝරලා ගන්නේ. A/L AAB වත් ඕනි wei..
    ------ Post added on Mar 5, 2021 at 7:40 PM
    ගෙදරින් බලන්නේ උට 18ක් වෙනකන් මෙහෙ තියාගන්න . එකයි මුල ටික මෙහෙ බලන්නේ

    SLTC එකේ කරල උඹට, Lancaster yan puluwan. හොඳ යුනි එකක්.
    mn balannam mchn eka. thnx
    ------ Post added on Mar 5, 2021 at 7:42 PM
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ගෙදරින් බලන්නේ උට 18ක් වෙනකන් මෙහෙ තියාගන්න . එකයි මුල ටික මෙහෙ බලන්නේ

    mn balannam mchn eka. thnx
    ------ Post added on Mar 5, 2021 at 7:42 PM
    Top university වලට නම් AAB වගේ වත් oni මචං..

    එහෙම foundation කරලා ගන්නේ නැ.. mokada ඒවාට China,Dubai,Qatar වගේ ගොඩක් සල්ලි තියන un පාවා porakanawa..

    ඉතින් පට්ට competition එකක් තියෙන්නේ
     
    • Love
    Reactions: MARVELS_SL

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,096
    113
    එහෙනම් directly university එකට website eken apply කරන්න කියන්න

    A/L නැතුව ගන්නේ නැ..

    Mokada owai හොඳම crowd ekak තෝරලා ගන්නේ. A/L AAB වත් ඕනි wei..
    ------ Post added on Mar 5, 2021 at 7:40 PM
    එහෙම නැතුව නම් බෑ. නියමිත වයසට කලින් යුනි වලට යන පොඩි උන් පවා අදාළ තරඟ විභාගයට සිට් කරලයි යන්නෙ.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ඔක්කොටම කලින් උගෙ O/L ඉවර වෙනකං ඉදපං, බැරිනං ඉතිං ESOFT එකෙ බලපං Bt Stock තියෙද දන් නෑ මේ දවස්වල. අවුරුද්ද ලංවෙලා නං discount තියෙයි.🎎
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    MP කෙනෙක්ගේ පුතෙක් බන්. IT වලට දක්ෂයි ඌ

    OL වලින් පස්සේ ටොප් ranking එකකට යන්න අහල නෑ මිහරකෝ
    මෙහෙ මුල් අවුරුදු ටික කරලා Finnish කරන්න එහෙම එකකට යන්න බැයිද අහල තියෙන්නේ
    Victoria , Curtin , SHU වගේ ඒවාට මෙහෙ මුල් ටික කරලා යන්න පුළුවන්
    අදාල නැත්තන් මීහරක් කථා නොකිය ඉදින්
    වැදගත් උන් වැදගත් උත්තර දීල තියනවා
    Finnish කරන්න Finland යන්න කියපං, අනික IT වලට එහෙ ගොඩක් හොඳයි. :p 😄
     
    Last edited:
    • Love
    Reactions: MARVELS_SL

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ටොප් යුනි වලට සල්ලි තිබ්බ පලියට ඇඩ්මිශන් දෙන්නෙ නෑ. හොඳ ඇකඩමික් ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන්න ඕන. සල්ලි දීලා යනව නං ඔය සිල්ලර කඩේකට තමා යන්න වෙන්නෙ.
     
    MARVELS_SL

    Well-known member
  • Nov 9, 2016
    1,502
    667
    113
    India
    ටොප් යුනි වලට සල්ලි තිබ්බ පලියට ඇඩ්මිශන් දෙන්නෙ නෑ. හොඳ ඇකඩමික් ට්‍රැක් රෙකෝඩ් එකක් තියෙන්න ඕන. සල්ලි දීලා යනව නං ඔය සිල්ලර කඩේකට තමා යන්න වෙන්නෙ.
    එච්චර ගොන් ප්‍රශ්නයක් අහලා නෑ