සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්
සතුටින් ජීවත්වෙන්න ක්‍රම 10ක්
ඇත්තෙන්ම සතුට තිබෙන්නේ තමන් ළඟ.උත්සාහ කළොත් ඒ සතුට සොයා ගන්න පුළුවන්.මේ කරුණු අත්හදා බලන්න.සතුට ඔබ සොයා ඒවි.
පසුගිය දේට යන්න ඉඩදෙන්න. ඉන් පාඩම් ඉගෙන ගන්න.
ඔබේ අතීතය ඔබට අනර්ඝ සිහිවටනයක් නොවේ. නමුත් එය ඔබට පාඩමක් උගන්වනවා...