මුඛ පිළිකාව
මීට වසර කීපයකට පෙර අපේ රටේ හඳුනා ගත් පිළිකා රෝගීන්ගෙන් විශාල පිරිසකට මුඛ පිළිකා වැළදී තිබුණද පසුගිය වසර කිහිපය තුළ එම ප්‍රමාණයේ සැළකිය යුතු අඩු වීමක් දක්නට තිබෙනවා.නමුත් අදටත් එය අපේ රටින් තුරන් වූ පිළිකා වර්ගයක් නම් නෙවෙයි.
මුඛ පිළිකා රෝගීන් බොහෝ අවස්ථා වලදී ප්‍රතිකාර සඳහා යොමු...