නාසා ආයතනය සහ හෙළ යකුන් අතර සීතල යුද්ධය ඇතිවූයේ අද ඊයේ නොවේ..හියු නෙවිල් නම් පර සුද්දා රාවනා රජුගේ රහස් තාක්ෂණය සහිත පුස්කොල පොත් ,රන් සන්නස් නැව් හතක පටවා ඇමරිකාවට ගෙන ගිය දා සිටය..එම පුස්කොල පොත් ගවේෂණ ය කර රාවනා තාක්ෂණය සොයා ගැනීමටත්, නව නිෂ්පාදනයන් කිරීමත් ,එම මහා තාක්ෂණික බලයන් සහිත...