අහම්බෙන් දැකපු චැනල් එකක්. මගේ එකක් නම් නෙමෙයි. අඳුරන එකෙක්ගේ එකකුත් නෙමෙයි. අමුතු විදිහට හිතන චැනල් එකක් නිසා දැම්මේ. මේක ටික කාලෙකින් හිට් එකක් වෙයි කියල හිතනවා.. 

ඔව් උන්ට දවසක් විතර යනවලු එකක් හදන්න. ස්පීඩ් කරලා තියෙන්නේ.Mata thiyen prashne ochchara ikmanata msg karanne kohomada ban?
Video eka speed karalada
ඒ මදිවට උගෙ ටයිටල් එක බලපන්කො.හප්පා කැරි කොපියක්නේ..අරක වැඩක් නෑ මේකේ එව්වා බලන්න ඕන.
ඔව් උන්ට දවසක් විතර යනවලු එකක් හදන්න. ස්පීඩ් කරලා තියෙන්නේ.