අය්යේ, ත්රෙඩ් එකක් දැම්මට පස්සේ ඒ ත්රෙඩ් එකට වැටෙන පෝස්ට් වලට අනුව ත්රෙඩ් එක උඩට එන්න නේද දැන් තියන සිස්ටම් එකේ තියෙන්නේ.
ඔන්න ඔය සීන් එකට බැරිද ඒ ත්රෙඩ් එකට හම්බ වෙන රෙප් ප්රමානයත් සම්බන්ද කරලා වැඩියෙන් රෙප් ගත්ත,ගන්න ත්රෙඩුත් අප් වෙලා එන්න හදන්න.
1 සහ 2 කියන මෙම්බර්ස්ලා දෙන්නෙක්...