යෝනිය ආසේක කිරීම
යෝනිය ආසේක කිරීම යනු, විනාකිරි, බේකින් සෝඩා වැනි ද්රිවයක් භවිතා කර යෝනිය ඇතුල හා අවට පිරිසිදු කිරීමයි. සුවඳ විලවුම් පවා භාවිතා කර මෙය සිදු කෙරෙණවා. අද කාලයේ, මේ සඳහා ඔබට ඖෂධාගාර වලින් විවිධාකාරයේ දෙවල් මිලදි ගන්න පුළුවන්. විශබීජනාශ ගුණ ඇති නිෂ්පාදන පවා තියෙනවා. කෙසේ නමුත්...