රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
රණමඟඔස්සේනන්දිකඩාල් ප්‍රශ්න thread

රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes:

1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්‍රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්‍රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්‍රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්‍රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්‍රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused:

6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ? :shocked: :shocked:

7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ? :eek: :eek:

8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused:

9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

තව ප්‍රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං :sorry: :sorry:

අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්‍යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්‍රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :(
 
  • Like
Reactions: arsehole-froce

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ?

usa kiyanne arms dealer kenek udin hoda ewath yatin cia waling 2.50 baduth bedana dealer
ප්‍රභාකරන් dinana eka neme wadagath udde adagena yana eka udda kiyanna okunta salli
double profit

ltte hitiyama kawada hari indiyawath anna karos karanna puluwan kiyala hithuwada dann nha
 
  • Like
Reactions: WhiteWalker

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes:

    1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

    meka truck ekaka thiyenne,eken koti arti gahana thana hoyaganna puluwan
    war eken passe thibba exhibition ekata oya truck eka genath thibba
    ewage kipayak lankawata thiyenawa kiwuwa.

    2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

    T-55 russia 1949 idan ewa hadanne,Type 69 china

    3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

    USA hamadama karanne eka thama.syria walath un depattamata salakanawa

    4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්‍රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්‍රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්‍රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

    china walin help ekak denna athi,unge sat thiyenawane

    5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්‍රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්‍රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused:

    gal tire thiyena wahana thiyenawa.tank wala mona hulanda

    6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ? :shocked: :shocked:

    ekanam danne naha

    7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ? :eek: :eek:

    8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused:

    ohoma karanna puluwannam karanawane

    9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

    mona war ekaka unath radio transmission depatten ahanawane

    තව ප්‍රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං :sorry: :sorry:

    අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්‍යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්‍රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :(

    oka karanna onenam hamadwe un ochchara nahinne naha
    tamil ayath minissune.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    1) LTTE ekata arty locating radar tibbe na machn
    7) Training walata ganne "Blank Ammo"

    thanks :) :)

    එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ?

    usa kiyanne arms dealer kenek udin hoda ewath yatin cia waling 2.50 baduth bedana dealer
    ප්‍රභාකරන් dinana eka neme wadagath udde adagena yana eka udda kiyanna okunta salli
    double profit

    ltte hitiyama kawada hari indiyawath anna karos karanna puluwan kiyala hithuwada dann nha

    උන්ට ඒ හැටි ලොකූ profit එකක් නෑනෙ බං ? අපි ආයුධ ගොඩක් ගත්තෙ චීනෙන් රුසියාවෙන් වගේනෙ ? කොටිත් එහෙම ලොකුවට ඇමරිකන් ආයුධ පාවිච්චි කලේ නෑනෙ ? :confused: :confused:
    ඉන්දියාවට ගහ එක නං සමහර විට වෙන්න ඇති උන්ගෙ ප්ලෑන තිබ්බද දන්නෑ ලංකාවෙ ඊලම අරගෙන ප්‍රභාකරන්ට ඉන්දියන් දෙමල්ලුන්ගෙ තියෙන කැමැත්ත පාවිච්චි කල්ල ඉන්දියාවෙත් යුද්ධයක් ඇති කරගන්න. :D :D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ?

    awi gabda wala nam ehema seen ekak thiyanwa habi
    udda karana bankara athule ehema karnna amarui ne bn
    okkoma lasthi karla thibbath kotiya signal eka hz eka anan manam danagaththoth okkoma iwarai ne

    udda krana bankarayaka pupurana dewala thinin thna dammath eka undayak wadunoth okkoma habak ne

    paradinawa kiyala danagena wela thiiyanwan owa karatha haki :rolleyes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    oka karanna onenam hamadwe un ochchara nahinne naha
    tamil ayath minissune.

    බලන්න ඕනෙ :D :D

    බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ?

    awi gabda wala nam ehema seen ekak thiyanwa habi
    udda karana bankara athule ehema karnna amarui ne bn
    okkoma lasthi karla thibbath kotiya signal eka hz eka anan manam danagaththoth okkoma iwarai ne

    udda krana bankarayaka pupurana dewala thinin thna dammath eka undayak wadunoth okkoma habak ne

    paradinawa kiyala danagena wela thiiyanwan owa karatha haki :rolleyes:

    ඒකට බිම බෝම්බ සෙට් කල්ල වයර් එක බිම දිගේ ඇදං ඇවිත් දෙවනි ආරක්ශක වලල්ලෙ වගේ තියනව මෙහෙන් මැසේජ් එක දීපු ගමං පුපුරුවල දැම්ම නං හෙන ගානක් මරාගන්න තිබ්බ. :D :D
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    thanks :) :)

    උන්ට ඒ හැටි ලොකූ profit එකක් නෑනෙ බං ? අපි ආයුධ ගොඩක් ගත්තෙ චීනෙන් රුසියාවෙන් වගේනෙ ? කොටිත් එහෙම ලොකුවට ඇමරිකන් ආයුධ පාවිච්චි කලේ නෑනෙ ? :confused: :confused:
    ඉන්දියාවට ගහ එක නං සමහර විට වෙන්න ඇති උන්ගෙ ප්ලෑන තිබ්බද දන්නෑ ලංකාවෙ ඊලම අරගෙන ප්‍රභාකරන්ට ඉන්දියන් දෙමල්ලුන්ගෙ තියෙන කැමැත්ත පාවිච්චි කල්ල ඉන්දියාවෙත් යුද්ධයක් ඇති කරගන්න. :D :D

    americawe hadapuwa neme bn cia run karana black market badu wenna one nathnam ltte ekata kawada badu denne
    wep+med

    mama hithna widiyata
    habai ekak hodatama sure okunta minissu gana adarayak nha wunge mulama
    priority eka wun diyunu wena eka wunge udaw nathiwa katath udda karanna bha
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,269
    338
    83
    මම කියවලා තියෙන විදිහට නම් බන් එහෙම ජිනීවා කන්වෙන්ෂන් එකට අනුව එහෙම වැල වගේ පුපුරන බෝම්බ දාන්න බැහැ. උඹ ජේසොංරූල්ස් නෙහ්?

    (මෙය පල කළ මම මෙම ගිණුමේ හිමිකරු නොවන බව සලකන්න)
     
    • Like
    Reactions: WhiteWalker

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    බලන්න ඕනෙ :D :D

    ඒකට බිම බෝම්බ සෙට් කල්ල වයර් එක බිම දිගේ ඇදං ඇවිත් දෙවනි ආරක්ශක වලල්ලෙ වගේ තියනව මෙහෙන් මැසේජ් එක දීපු ගමං පුපුරුවල දැම්ම නං හෙන ගානක් මරාගන්න තිබ්බ. :D :D

    karanna puluwan than wala ohoma karanna athi ban kalinhg athaharinna wenwa kiyla hithunu than wala
    habai owa karanna api kiyana widyata lesi nha
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    americawe hadapuwa neme bn cia run karana black market badu wenna one nathnam ltte ekata kawada badu denne
    wep+med

    mama hithna widiyata
    habai ekak hodatama sure okunta minissu gana adarayak nha wunge mulama
    priority eka wun diyunu wena eka wunge udaw nathiwa katath udda karanna bha

    black market එක ගැන හොයල බලන්න ඕනෙ :D :D
    මිනිස්සු නං කොහොමත් වැඩක් නෑ වෙන රටවල් වල යුද්ද වලට උන්ගෙ රටේම අය යවල දහස් ගණං මරවගන්න රටනෙ :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම කියවලා තියෙන විදිහට නම් බන් එහෙම ජිනීවා කන්වෙන්ෂන් එකට අනුව එහෙම වැල වගේ පුපුරන බෝම්බ දාන්න බැහැ. උඹ ජේසොංරූල්ස් නෙහ්?

    (මෙය පල කළ මම මෙම ගිණුමේ හිමිකරු නොවන බව සලකන්න)

    ජිනීව උන්ට පිස්සු බං උන්ගෙ නීති අනුව බිම් බෝම්බත් ගහන්න බෑලුද කොහෙද නේ ? උන්ගෙ convention එක අනුව යුද්ධ කලෑකි ඒ විදිහටම නීතියට යුද්ද කරන රටක් එක්ක වගේ නං. උන්ගෙ ක්‍රමේට යුද්ධ කලා නං අවුරුදු තිහක් කට්ට කන්න දෙයක් නෑ අවුරුදු තුන හතරෙන් යුද්ධෙ ඉවරයි ප්‍රභාකරන් ලංකාවම අල්ලගෙන :sorry: :sorry:
    මොන ජේසනෙක්ද මාත් ඌව දන්නෙ එලකිරි ආවට පස්සෙ :) :)
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    <h2>පොත කියල ඉවර උනහම කමල් ගුණරතන්න පොර වෙන්න ගිහින් නා ගත්ත වගේ හිතෙන්නේ මට විතරද.පොර නිකන් කියල තියෙන්නෙ පොර විතරයි හිටපු හොදම බල සේනාධිපති කියල වගේ.අනික එක පැත්තකින් විතරයි වගේ යුද්ධ කරේ.
    එක තැනකදී කියනවා සරත් ෆොන්සේකා දුන්න කෝල් වලට අන්සර් කරේ නැතිලු වදයක් හින්ද.
    හමුදාවේ විනයත් එක්ක බලනකොට ඒවා කියන්න ගිහින් පොර විහිළුවක් වෙලා වගේ මට හිතෙන්නේ.
    මට තේරෙන විදිහට තමන් පොරක් කියල කියාගන්නයි,ෆොන්සේකා පාත් කරන්නයි ගිහින්, දේශපාලනේ පස්සේ යන්නේ නැතුව මධ්‍යස්තව හිතන මිනිස්සුන්ට පොත කියවල එන්න තිබුණු මොරාල් එක නැතුව ගියා වගේ දෙයක් මට හිතුන.

    මට හිතුන දේ මම කිවේ.මම ෆොන්සේකාට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි.</h2>
     
    nandana2014

    Junior member
  • Oct 20, 2013
    131
    9
    18
    පොත කියල ඉවර උනහම කමල් ගුණරතන්න පොර වෙන්න ගිහින් නා ගත්ත වගේ හිතෙන්නේ මට විතරද.පොර නිකන් කියල තියෙන්නෙ පොර විතරයි හිටපු හොදම බල සේනාධිපති කියල වගේ.අනික එක පැත්තකින් විතරයි වගේ යුද්ධ කරේ.
    එක තැනකදී කියනවා සරත් ෆොන්සේකා දුන්න කෝල් වලට අන්සර් කරේ නැතිලු වදයක් හින්ද.
    හමුදාවේ විනයත් එක්ක බලනකොට ඒවා කියන්න ගිහින් පොර විහිළුවක් වෙලා වගේ මට හිතෙන්නේ.
    මට තේරෙන විදිහට තමන් පොරක් කියල කියාගන්නයි,ෆොන්සේකා පාත් කරන්නයි ගිහින්, දේශපාලනේ පස්සේ යන්නේ නැතුව මධ්‍යස්තව හිතන මිනිස්සුන්ට පොත කියවල එන්න තිබුණු මොරාල් එක නැතුව ගියා වගේ දෙයක් මට හිතුන.

    මට හිතුන දේ මම කිවේ.මම ෆොන්සේකාට වත් මහින්දට වත් කඩේ යන එකෙක් නෙමෙයි.
     
    පොඩ්ඩක් ඒ වගේ ගතියක් තියෙනව එක තැනකදි නාවික හමුදාව අලුත් දේවල් කරන්න ගිහිං ඇනගත්ත කියල විවේචනය කරනව :yes: :yes:
    ගුවන් නාවික හමුදා පොඩ්ඩක් පහත් තත්වෙට දාල ලියල වගේ ගතියක් තියෙනව :sorry: :sorry:
    තව තැනකදි යුද්දෙ පටං අරං පොඩ්ඩ වෙලාවකිං මෝටාර් ඉවර වුනා කිව්වාම යකා නැග්ග කියලත් කියල තියෙනව හැබැයි එයාමයි උන්ඩ ගනං හදල මදි ඒව ගෙන්නගෙන තියෙන්නෙ එතකොට මෝටාර් මදි වීමත් එයාගෙ නොසැලකිල්ල නිසා වුන දෙයක් වෙන්න එපැයි :sorry: :sorry:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    americawe hadapuwa neme bn cia run karana black market badu wenna one nathnam ltte ekata kawada badu denne
    wep+med

    mama hithna widiyata
    habai ekak hodatama sure okunta minissu gana adarayak nha wunge mulama
    priority eka wun diyunu wena eka wunge udaw nathiwa katath udda karanna bha

    එල්ටීටීී එකට මුල් කාලේ ආයුධ තිබ්බෙ නෑ. උන් මුලින්ම පොලීසි වලට ගහලා තමයි ආයුධ එකතු කලේ. පස්සෙ තමිල්නාඩුවෙන් දුන්නා. ඊට පස්නෙ ඉන්දියන් ආමි එකට ගහලත් ගත්තා. ප්රේමදාස ගොයියත් ටිකක් දුන්නා. හුගක්ම ගත්තෙ ‍අපේම ආමි එකට ගහලා. ඔය ආටි, යුද්ධ ටැන්කි එහෙම මුලතිව්, පූනරීන්, අලිමංකඩ වගේ තැන් වලට ගහලයි ගත්තෙ... පස්සෙ ගොඩක්ම ආටි ගෙනාවේ සටන් විරාම කාලේ. ඒ බඩු ආවේ උතුරැ කොරියාවෙන් කියලයි කියන්නෙ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

    කොටින් ගව ඒ වගේ රේඩාර් තිබ‍ුනේ නෑ මම දන්න තරමින්. අනික ඒවා දැන ගත්තත් උන්ට මොකවත් කරන්න දෙයක් තිබ්බෙ නෑ හරි හමන් විදියට. ලන්කා හමුදාවටත් ඔය රේඩාර් හම්බ උනේ 2007 විතර.

    2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

    80 ගනන් වල තිබ්බෙ 2 ලෝක යුද්ද කාල් පාවිච්ච කරපු ඒවා. හුගක්ම සැරසන්, සැලඩින් වගේ එන්ගල්නතෙන් ගෙන්නපුවා. පස්සෙ 90 මුල තමා ස්ලොවැකියාවෙන්‍ හෙන ගේමක් දීලා උන්ගෙ ටී 55 පරණ ‍ස්ටොක් එකකින් ටැන්කි 12 විතර ගෙන්න ගන්නෙ. නෙට් එකේ ඔය ගැන ලියල පීඩීෆ් එකක් තිබ්බා හොයල බලහන්.

    3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

    උන්ට ප්රභාකරන්ව ඉවර කරන්න ඕනි කමක් තිබ්බෙ නෑ. උන් බය උනේ ඔය නැව් වල ආයුධ අල් කයිඩා වගේ උන් පාවිච්චි කරයි කියලයි. ඒකයි ගොඩක්ම උන් ඔය නැව් වලට ගහන්න උදව් කලේ. උන් හිතුවෙ නෑ. ප්රභා කිච වෙන්න පරදී කියල...

    4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්‍රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්‍රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්‍රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

    ගොඩක් යුද්දෙට බර රටවල් මිලිටරි සැටලයිට් තියන් ඉන්නවා. ඒවාවලින් උන්ට ලෝකෙ හුගක් තැන්වල වෙන දේවල් ලයිව් බලා ගන්න පුලුවන්. උන්තට හිතවත් රටවලටත් ඒ සැටලයිට් වලින් උදව් ගන්න පුලුවන්. ලන්කාව නන් පාවිච්චි කලේ රැසියන් සැලටයිට්. ඒකටත් ගානක් ගෙවලා අරන් තිබ්බෙ. කොහොමත් රැසියාවත් ඔය සැටලයිට් දෙන්න පටන් ගත්තෙ 2000 පස්‍සෙ වගේ.

    5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්‍රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්‍රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused:[/SIZE][/QUOTE]

    සීනයි කාන්තාරෙයි, යාපනේ වැල්ලයි වෙනස් බන්. යාපනේ උඩකෑල්ල තනිකර වගුරැ බිම් තියෙන්නෙ. ඔය මුහමලෙයි හරියෙත් කාටවත් ඉස්සරහට යන්න බැරි උනේ වගුරැ බිම් නිසා. ඒ නිසා වෙන්න ඇති ඔය යන්න බෑ කියන්න ඇත්තෙ...

    8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused:

    බිම් බෝම්බ කියන්නෙ බන් ප්ලෑන් එකක් නැතුව ඔ‍හේ අත ඇරලා දාන්න හදපුවා ජාතියක්. ඒක අරමුණ රිමෝට් තියන් හතුරා එනකන් හැංගිලා බලන් ඉදලා පුපුරවන්න නෙමේ. බිම් බෝම්බ හදලා තියෙන්නෙ වපුරලා අමතක කරලා දාන්න. ඒක ඊට පස්සෙ පෑගුන එකාට සොරි ඩොට් කොම්. ඒකයි ඕවා යුද නීතියෙන් තහනන් පාවිච්ච කරන්න. ඕවා ගොඩක්ම පාවිච්චි කරන්නෙ තෝර ගත්ත භූමියක් සතුරාට පාවිච්චි කරන්න නොදෙන්න. ලයින් එක ඉස්සර ඕවා වල‍ලන්නෙ ඒකයි.

    9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

    ගුවන් විදුලි තරංග බොහොම ‍පොඩි පරාසයයි බන් තියෙන්නෙ. ඔය FM නන් 88-109 විතර. ඒ නිසා හොද රිසීවර් එකක් තියෙනවනන් ඕනිම තරංගයක් අල්ලගන්න පුලුවන් ඒ රේන්ජ් එක ඇතුලෙ. තරංග ඒ නිසා encrypt කරන්න බෑ. පණිවිඩේ නන් encrypt කරලා කෝඩ් එකක් විදියට කියන්න පුලුවන්. කොටි කොහොමත් වැදගත් පණිවිඩ දෙන්න පාවිච්චි කලේ සැටලයිට් ෆෝන්ස්. ඒවා වලට හොරෙන් කන් දෙන්න අමාරැයි.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    you need to know, some of your questions need to ask from hierarchy army officer who was/is served in SLA.

    However, I'll try to answer questions using my general knowledge. My answer might be wrong, but I'll try to justify my answers :)

    රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes:

    1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

    අපි ලග තිබ්බ හැමදේම උන්ට තිබ්බ නම්, උන් මේ යුද්දේ දිනලා. උබ ඒ පොත කියෙව්වා නම් උබට තේරෙන්න ඇති අපේ හිටපු උන් එකම වැරැද්ද දෙතුන් පාරක් කරලා කියල. උන් වැරදිච්ච තැනින් ඉගන ගන්නවා. අපේ උන් හැමදම එකම වැරැද්ද කරනවා.

    උන් මුල්ම කාලතුවක්කුව ගත්තේ අපේ කෑම්ප් එකකට ගහලා. උන්ට වැඩියෙන් කාලතුවක්කු, යුධ ටැංකි හම්බ උනේ අපේ ආමි එකේ කෑම්ප් අත ඇරලා එනකොට. උන්ට ඔය රේඩාර් තිබ්බේ නෑ යූස් කරන්න. උන්ට තිබ්බ නම් අපේ උන්ට ඉන්ශා අල්ල තමා. අපිට තියන හැමදේම උන්ට තියනවා කියල උබ හිතාගෙන ඉන්නවා වගේ, එහෙම නම් උබට ඊලගට අහන්න තියෙන්නෙ ඇයි උන්ට තියන මල්ටි බැරල් වලින් අපේ උන්ට නෙලුවේ නැත්තේ කියලා. උන්ට මල්ටි බැරල් තිබ්බේ නෑ ව්අගේම, උන්ට රේඩාර් තිබ්බෙත් නෑ. හැබැයි උන් අපේ දුර්වල තැන් හොයාගෙන ඒවට උපක්‍රම යූස් කලා :yes:

    2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

    ඇයි අපිට එහෙම යුද්ධ ටැංකි ඔනේ කියල කිව්ව නම් මුලින්:rolleyes:
    අලුත් යුද්ධ ටැංකි කියන්නේ ඩොලර් බිලියන ගානක වියදමක්. ඒ වියදමට අපිට පරණ ටී 55 යුද්ධ ටැංකි කිහිපයක්ම ගන්න පුලුවන්.

    අලුත් යුධ ටැංකි ගැන උබ කිව්ව නේ, මම අහන්නේ ඇයි අපිට ඒ යුද්ධ ටැංකි ඕනේ?:rolleyes:
    උඹ උදාහරණයකට ගනින් සිරියාව. උන්ට තිබුනෙත් අපේ වගේම පරන යුධ ටැංකි. උන්ට තිබ්බේ නෑ T -90. උන්ට තිබ්බෙත් ටී 55 / ටී 72 යුද ටැංකි. ඒ යුද ටැංකි වල තිබ්බ ප්‍රශ්නේ තමයි ඒකේ ආමර් එක අලුත් ATGM හෝ Kornet කියන ඇන්ටි ටෑන්ක් මිසයිල් වලට ඔරොත්තු නොදීම. ATGM වැදුනොත් තියන ආමර් එක පලාගෙන ඇතුලට ගිහින් පුපුරන්නේ. ඒත් රුසියන් ටී 90 යුද ටැංකි වල තියන Shorta (jamming system) & xyz ** reactive armour කියන ඒවයෙන් යුද ටැංකිය රැක ගන්න පුලුවන්.

    දැන් කියපන් ඇයි අපිට ටී 90 ගන්නේ?:rolleyes: කොටින්ට ATGM හෝ Kornet තියනවද? නෑ. උන්ට තිබ්බේ RPG හරි ඇන්ටි ටෑන්ක් බිම් බෝම්බ. අලුත්ම ATGM වලට රෙසිස්ටින් ටී - 90 යුද ටැංකි අරං වැඩක් නෑ ඩොලර් බිලියන ගනන් වියදම් කරලා. යුද්දේ කියන්නේ ආයුද විතරක් නෙමෙයි, ආර්තිකයත් යුද්දේ කොටසක්. ඒ ඩ්හෙක බැලං කර ගන්න බැරි උනොත් 2000 දී වගේ ආර්ථිකේ මයින්ස් වෙනවා. සතුරාගේ තියන දේ බලල ආයුද ගන්නවා මිසක්, ලෝකේ තියනහොදම ආයුධ අරං දීලා වැඩක් නෑ. ෆෙරාරියක් අරං වලවල් තියන තාර පාරක යන්න ඕනේ නෑ.

    ** xyz - use google to find the name. I'm too lazy to google it.

    3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

    ලෝක දේශපාලනයදී ඇමරිකාව රුසියාව ඉන්දියාව චීනේ වගේ ලොකු රටවල් තමන්ගේ බලය තර කර ගන්න අමුතු විදිහට හැසිරෙන්නේ.

    වියට්නාම් යුද්දේ දී, රුසියන් චීන හෙල්ප් අරං ඇමරිකාවට් ෆක් කල වියට්නාම් කාරයෝ.. අද චීනෙට විරුද්දව ඇමරිකාව ලං කර ගන්නවා.
    ඇෆ්ගන් රුසියන් යුද්දේදී, තලේබාන්ලට ආයුද දීලා රුසියාව ෆක් කල ඇමරිකාවම අද තලේබාන් ලට විරුද්දව යුද්දේට යනවා.

    පොලිසි/ප්‍රතිපත්ති කියන දේවල් චේන්ජ් වෙනවා ඒ ඒ වාතාවරනේ අනුව. 2001 කියන්නේ ඇමරිකාවටත්, 2008 කියන්නේ රුසියාවත් තමන්ගේ ඇත්ත තත්වේ දැන ගන්න අවුරුදු. 2001 දී ප්ලේන් එකක් හයිජැක් කලහම කරන්න ඕන දේ වත්, කාගෙන් ඕඩර් ගන්න ඕනෙද කියලවත්, දන්නේ නෑ. ප්‍රසිඩන්ට් ව කන්ට්‍රැක් කර ගන්න වත් විදිහක් නෑ. වයිස් ප්‍රසිඩන්ට් ගෙන් තමයි අන්තිමට ඕඩස් ගන්නේ

    2001 - 9 /11 වලින් පස්සේ ඇමරිකාව ත්‍රස්තවාදයට එරෙහි යුද්දේ පටන් ගන්නවා. LTTE එක කියන්නේ බෑන්ඩ් එක්සාම්පල් එකක්. :yes: හැමෝම ඒකාලේ හිටියේ ත්‍රස්තවාදෙට එරෙහි යුද්දේ. ඒක අපිට වාසි උනා. 2008දී ඔබාමා ආව හින්දා ඒ පොලිසි එක ටිකෙන් ටික සොෆ්ට් වෙන්න පටන් ගත්තා. මුලදි ලොකුවට නොවුනත් පස්සේ පස්සේ බුශ්ගේ හාඩ් පොලිසි එක නැති වෙලා, මානව හිමිකම් කියන ඒවත් ඉස්සරහට එන්න පටන් ගත්තා. බුශ් ටිහියා නම් තව අවුරුදු දෙක තුනක් උට ඔය මානව හිමිකම් වැඩක් නෑ. කෙලගෙන යනවා.( දැන් ට්‍රැම්ප් ව්ගේ)

    ඔබාමා ආව මුල කාලේ හින්දා අපිට සෑහෙන වාසි උනා. පස්සේ තමයි හිලරි ටික ටික මැදිහත් වෙන්නේ. තව තව පරක්කු උනා නම්, අපිට යුද්දේ ඉවර කරන්න බැරි වෙනවා. අනිත් පැත්තෙන් මහින්ද වගේ එකෙක් හිටියේ නැත්නම් යුද්දේ නවත්තලා. රටේ ජනාධිපති කිව්වහම යුද්දේ නවත්තවන්න ඕනේ. ස්අරත් ෆොන්සේකා උනත්, කමල් ගුණරත්න උනත් ජනාධිපතිට යටයි.

    ඇමරිකන් පොලිසි එක තමයි, ලෝක පොලිසි එක. ඔලුවෙන් හිටගෙන කිව්වත් අන්තිමට ලෝකේ කැරකවෙන්නේ ඇමරිකාවට ඕන විදිහට
    :yes:

    4) ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

    දන්නේ නෑ. ඒත් අපිට උදවු කලා නම් උදවු කලේ චීනේ පාකිස්තානේ විතරයි. ඉන්දියන් පක්කු කලා නම් අපිට කලේ කොටි සංවිධානය හදපු එකයි, වැඩකට ඇති ඉන්දා කියන 2D රේඩාර් ටික වවුනියාවේ හයි කල එකයි, 2000දී අලිමංකඩ වැටෙද්දී අපේ කොල්ලො ටික කොලබට ගේන්න යාපනය කොටින්ට දෙන්න කියලා නැව් ටිකක් ඔෆර් කල එක විතර්යයි.

    අපි අද චීනේ කොලනි ගැන කිව්වට, ඉන්දියන් පක්කු ලංකාවට කල එක හොද දෙයක් කියපන්. කිසි දෙයක් නෑ. චීනේ කොළනියක් උනත් උන් වැඩක් කලා. පකිස්තානේන් උදව්වක් විදිහට 2000දි පර්වේශ් මුෂරෆ් එව්ව මල්ටි බැරල් නැත්නම්, ඔය පොතේ තියන යාපනෙත් නෑ.

    9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

    අපේ උන් encrypt කරපුවා යූස් කරන්න ඇති. යුද්දේ යනකොට අපේ එකෙක් උන්ගේ ලයින් එකේ ගිහින් මැරිල වැටුනොත්.. ඒ වෙලාවේ ඉදන් යන ක්න්වකේශන් එක අපේ එකා ලග තිබ්බ රේඩියෝ එකෙන් අහ ගන්න පුලුවන් නේ. පස්සේ ෆ්‍රීකුවන්සි චේන්ජ් කරන කම්. මිඩිල් ඔෆ් ද වෝ එකේ දී ෆ්‍රීකුවන්සි චේන්ජ් කර කර ඉන්න බෑ නේ. මාත් මේ දන්නේ නැති හින්දා අහන්නේ:rolleyes:

    අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්‍යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්‍රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :(

    ඒක වෙන ප්‍රශ්නයක්.
    අපේ උන් අල්ල ගත්ත කොටින්ට වද දීල මරපු එක තව ප්‍රශ්නයක්. යූ ටිවුබ් එකේ බලපන් වීඩියෝ තියනවා, වදදෙන හැටි. අල ගත්ත එකෙක් නිකන් මැරෙන්නේ නෑ නේ හොදට කතා කරන නායකයෝ කොටින්ගේ.

    මැරුව එක හොදයි. වීඩියෝ නොකර ඉන්න තිබ්බ. විඩියෝ කල එක තමයි ඔක්කොටම මුල. චැනල් ෆෝන් එක කලේ ඒ අපේ උන්ගෙම වීඩියෝ ටිකක් ලොකු කරලා ජාත්ත්‍යන්තරේට ගෙනිච්ච එක විතරයි
     
    Last edited:
    • Like
    Reactions: other guy
    Oct 13, 2016
    2,675
    276
    0
    රණමඟඔස්සේනන්දිකඩාල් කියවල ඉවර වෙලා ඇති වුන ප්‍රශ්න ටිකක් තියෙනව දන්න අය උත්තර දෙන්න :yes: :yes:

    1) හමුදාව අාටි ගහන ඒව රේඩාර් වලිං අඳුනගෙන ගුවන් ප්‍රහාර ආටි වගේ ඒව එල්ල කරන නිසා කොටි එකතැන තියාගෙන ගහන්නැතුව මෝටර් තැන තැන එක එක තියාගෙන ගැහුව කියල කියල තියෙනව. එතකොට හමුදාව එකතැන තියං ගහද්දි ඒව ගහන තැන් කොටින්ගෙ රේඩාර් වලට අහුවෙලා උන් ඒ තැන් වලට ගැහුවෙ නැද්ද ? නැත්තං එහෙම ගහන්න උන්ට ඒව ගහන තැන් අඳුන ගන්න පුලුවන් රේඩාර් තිබ්බෙ නැද්ද ? :eek: :eek:

    2) ලංකාව හමුදාවට ගත්තු ඔක්කොම යුද්ද ටැංකි රුසියාවෙන් දෙවනි ලෝක යුද්ධෙ කාලෙ පාවිච්චි කල්ල විකුණල දාන ඒවද ? උන් පර්යේශණ කල්ල කල්ල හොඳට හදපු අලුත්ම ටැංකි අපි ගත්තෙ නැද්ද ? :confused: :confused:

    3) එක තැනක කියනව කොටින්ගෙ ආයුධ නැවක් එනව කියල ඇමරිකාවෙ හමුදාව අපේ හමුදාවට දැන්නුවට පස්සෙ ගිහිං විනාශ කලා කියල. ඇමරිකාවට පිස්සුද ? උන්ට ප්‍රභාකරන්ව දිනවන්න නෙමේද ඕනෙ වුනේ ? යුද්ධෙ ඉවර වෙන්න ඔන්න මෙන්න තියල ප්‍රභාකරන්ව බේරගන්න බලපෑම් කරපු උන් ඇයි ප්‍රභාකරන්ට යුද්දෙ කරගෙන යන්න ආයුධ ගෙන්නන නැව් එනව කිව්වෙ ? :eek: :eek:

    4) හමුදාව අන්තිම ඊලාම් යුද්දෙදි කලිං යුද්ද වල වගේ නැතුව චන්ද්‍රිකා ඡායාරූප, සිතියම්, නියමුවන් රහිත යානා වලිං ගන්න දර්ශන වගේ දේවල් පාවිච්චි කලා කියල තියෙනව. මොනවද මේ චන්ද්‍රිකා ඡායාරූප ? Google Earth වලිං ගත්තු ඒවද ? එහෙම නං ඊට කලිං පාවිච්චි කල්ල තියෙන්නෙ ලේක් හෞස් සිතියම් පොත වගේ ඒවගෙ නිකං රටේ හැඩයට ඇඳල කඳු පල්ලං කැලෑ මාක් කරපු කාටුන් වගේ සිතියම්ද ? Google Earth 2001දි විතරනෙ පටං අරං තියෙන්නෙ ඉතිං චන්ද්‍රිකා ඡායාරූප පාවිච්චි කරන්න 2006 වගේ වෙනකං හිටියෙ ඇයි ? Google Earth නෙමේ නං යුද්ධ වැඩ වලටම දියුණු රටවල් යවල තියෙන චන්ද්‍රිකා වලිං එවෙලෙ ගන්න පොටෝ ගැනද ඒ කියන්නෙ ? එහෙම නං ඒව ගත්තෙ කොහෙන්ද ? ඕනෙම රටක හමුදාවක් යුද්දයක් කරන්න අහවල් දිහා චන්ද්‍රිකා ඡායාරූප ඕනෙ කිව්වාම ඒ රටවල් නිකංම හෝ ගාස්තුවක් ගෙවල දෙනවද ? එහෙම නං එහෙම අරං තියෙන්නෙ මොන රටවල් වලිංද ? :eek: :eek:

    5) යාපනේ කොහෙදිද මන්ද යුද්ධ කරද්දි වැල්ල හින්ද වාහන අරං යන්න බැරුව අපහසුතාවලට මුහුණ දුන්න කියල තියෙනව. ඊශ්‍රායලේ සීනායි වල කරපු යුද්දෙකදි උන්ටත් එහෙම වෙලා රෝද වල හුලං බාගෙට බස්සල වාහන අරං ගියා කියල කියල තියේ. ඇයි ලංකාවෙ හමුදාව එහෙම කල්ල නැත්තෙ ? ඊශ්‍රායලේ පුහුණු කරනකොට ඒව කියා දීල නැද්ද ? :confused: :confused:

    6) වඩමාරච්චි මෙහෙයුම කරන්න කලිං නගරයක් හදාගෙන පුහුණු වුනා කියල තියෙනව. එහෙම පුහුණු කිරීම් වලට නගර හදද්දි බිල්ඩිං එහෙම ඇත්ත වගේම ඇත්ත නගරෙක සයිස් එකටම හෙන ලොකුවට හදනවද ? නැත්තං යුද්දෙට අදාල වෙන ආවරණ ගන්න බිත්ති වගේ දේවල් විතරක් දළ වශයෙන් හදල වහල එහෙම මොකුත් නැතුව නිකංම ගොඩනැගිලි වල ආකෘති විතරද හදන්නෙ ? :shocked: :shocked:

    7) යුද්දෙට පුහුණු වෙනකොට හමුදාව කොටස් දෙකකට බෙදල එක කට්ටියකට LTTE එක කියල හිතාගෙන ඉන්න තැන අල්ලගන්න එන අනික් අයට වෙඩි තියන්න කියලනෙ පුහුණු කරන්නෙ ? එතකොට ඇත්ත උණ්ඩ පාවිච්චි කල්ල යුද්ධ කරනවද ? එතකොට පුහුණු වීම් වලදිත් සෙබලුන්ට මැරෙන්න වෙනවද ? එහෙම නැත්තං රයිෆලේක ඉඳන් මැශින් තුවක්කු මෝටර් දක්වා පාවිච්චි කරන්න පුලුවන් රබර් උණ්ඩ තියෙනවද ඒවගෙන් ගහලද පුහුණු වෙන්නෙ ? :eek: :eek:

    8) බිම් බෝම්බ remote control එකකිං පුපුරුවන්න හදන්න පුලුවන්ද ? එහෙම කරන්න ගොඩක් වියදම් වෙනවද ? එච්චර වියදමක් නැත්තං පලවෙනි අාරක්ශක වලල්ල අතෑරල පහු බහින්න වුනොත් කියල පලවෙනි ආරක්ශක වලල්ලෙ බංකර් ආවරණ වෙන්න පුලුවන් තැන් වල සැලසුම් සහගතව remote එකකිං වගේ පුපුරුවන්න පුලුවන් බිම් බෝම්බ වලලල පහු බැස්සට පස්සෙ පිපිරෙව්ව නං කොටි ගොඩක් මරාගන්න තිබ්බනෙ ? එහෙම කරන්න ඇද්ද ? :confused: :confused:

    9) encrypt කරපු රේඩියෝ පණිවිඩ යන්ත්‍ර ගොඩක් ගණංද ? ඇයි කොටින්ට අහන්න පුලුවන් කියල දැන දැන ඒවගෙන් උපදෙස් දිදී යුද්ධ කලේ encrypted ඒවගෙන් කලා නං ගාන වැඩි වුනත් සෑහෙන පාඩු ගොඩක් නවත්තගන්න තිබ්බනෙ ? :confused: :confused:

    තව ප්‍රශ්න තිබ්බ ලියන්න මතක නෑ මතක් වුනොත් දාන්නං :sorry: :sorry:

    අපරාදෙ අන්තිමට කොටි මිනිස් පලිහක් විදිහට තියං හිටිය ලක්ශ ගාන බාගෙට ආරක්ශාව සපයල ඒ මිනිස්සුන්ට එන්න කියල කොටි ලව්වාම වෙඩි තියවගෙන මරල වීඩියෝ ඔක්කොම තියාගෙන පස්සෙ ජාත්‍යන්තරේ උන්ට පරීක්ශන කරන්න දුන්න නං ඉවරනෙ. ලක්ශ ගානක් කිසි ප්‍රශ්නයක් වෙන්නැතුව මරවගෙන වැරැද්දෙන් නිදහස් වෙන්නත් තිබ්බ. ඒත් බේරගත්තනෙ :( :(

    ඕවා හොයන වෙලාවේ වැඩකට ඇති වැඩක් කරපන් බන්. :angry: