ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව, ප්‍රවාහන, සෞඛ්‍යය, ගුවන්තොටුපළ, දුම්රිය, වරාය සහ ත්‍රිවිද හමුදාව වැනි හඳුනාගත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.
රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් මේ වන විට...