🔴 පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි. - ජනමාධ්‍යටත් තෙල් නෑ

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ, අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවයි.

    ඒ අනුව, ප්‍රවාහන, සෞඛ්‍යය, ගුවන්තොටුපළ, දුම්රිය, වරාය සහ ත්‍රිවිද හමුදාව වැනි හඳුනාගත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කෙරෙනු ඇති.

    රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන පමණක් මේ වන විට නිකුත් කරමින් ඇතැයි ද, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය සඳහන් කළේ ය.

    මෙම අත්‍යවශ්‍ය සේවා ලැයිස්තුවට ජනමාධ්‍ය ඇතුළත්ව නොමැත.

    එහෙත් 24 පැයේම ජනතාව වෙත සියලුම තොරතුරු වාර්තා කරන්නේ, මෙරට ජනමාධ්‍යයයි.

    ජනමාධ්‍ය අත්‍යවශ්‍ය සේවා ගණයට ඇතුළත් නොකිරීම පිළිබඳව අප ජන සන්නිවේදන අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතාගෙන් විමසීමක් කළේ ය.

    ලේකම්වරයා සඳහන් කළේ, මාධ්‍ය ආයතන පවත්වාගෙන යාමට අවශ්‍ය්‍ය ඩීසල් පමණක් සැපයීමට ඛණිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා ගමනාගමන මණ්ඩලය සමග තමන් සාකච්ඡා කළ බවයි.

    එහෙත් පෙට්‍රල් ලබාදිය නොහැකි බව ද ඔහු සඳහන් කළේ ය.

    අමාත්‍ය , සමකැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන බවයි.

    ජනමාධ්‍ය අමාත්‍යවරයා ද වන ඔහු ජනමාධ්‍ය වෙත ඛනිජ තෙල් නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් හෝ නිවේදනයක් නිකුත් කර නොමැත.

    මේ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඛණිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට මෙරටට ඉන්ධන ආනයනය කිරීමට හා සිල්ලර විකුනුම් වෙළෙඳපොළ විවෘත කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි.

    දැනට පවතින 1190 ක් වන සිපෙට්කෝ පිරවුම්හල්වලින් තෝරා ගත් හා නව අලෙවිසැල් ලංකා අයි.ඕ.සී හා නව සමාගම් වෙත ලබාදිමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

    ඔහු කියා සිටියේ ඉන්ධන පිරිපහදුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සමග ක්‍රියාත්මක වනු ඇති බවයි.​
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,354
    113
    ආර්ථික අර්බුද ප්‍රශ්න මිනිස්සුට හංගලා වෑල්ඩීන් නන්දේ pass කියන්න හොඳම ක්‍රමය මාධ්‍යය ආයතන වහන්න වැඩ කරන එක.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,032
    113
    Colombo

    අපෝ හොඳයි.තොගෙ ඇනයක් උන චැනල් එල අප්ඩේට්ට් වෙන එකවත් නවතීවිනෙ.

    බොරු නිවුස් වැටෙන එකවත් අඩුවෙයිනෙ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,032
    113
    Colombo
    අඩේ මම දැක්කෙ මේක යා පයියගෙ ත්‍රෙඩ් එකක් වගේ :(
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,885
    113
    හස්තිශෛලපුර
    අපෝ ලොකු දෙයක්..ජනමාධ්‍ය තමා රට අවුලවන්නේ
    1656411179541.jpeg
     
    • Like
    Reactions: Sabren and U-tag