මාත් වගා කරන්න මාර ආසයි, කෘෂිකර්මෙන් පර්චස් 30, 40ක් බද්දට ගන්නත් try කරා ඒත් luck එක වැඩ කරේ නෑ. හොඳට plan එකක් ගහලා පටන් ගන්න මචන්, පළතුරු පැත්තක් එළවළු පැත්තක් වගේ බෙදලා වගා කරොත් පට්ටෙට තියෙයි. ඒ වගේම පුළුවන් තරම් බෝග විවිධත්වය වැඩි කරන්න එතකොට ලෙඩ රෝග හැදෙන එකත් අඩු වෙයි.
Best of luck bro 💪🏻💪🏻