1. SLKolla2020

    Cupiri Movie ekak - Tec

    මමත් ඔය film එක බැලුවා.. පට්ට 🔥 ඒ වගේම Jim balsillie කියන character එකටත් මාර විදිහට ආස හිතුනා, ඇත්ත ජිවිතේ ඒ character එක ඔහොමද දන්නේ නෑ හැබැයි control freak කෙනෙක් විදිහට හොඳට act කරා
  2. SLKolla2020

    Social media design rates

    Bump bro 👍🏻
  3. SLKolla2020

    මකර පවුලේ හැමිනිල්ල S2 E4

    Daemon, aemond ගේ fight එක මීට වඩා සුපිරියක් වෙයි Battle between caraxes & vhagar Rheneyra කැමති වෙන්නේ නෑ පුතාව යවන්න, ඕකෙන් පස්සේ lord corlys එක්කත් ප්‍රශ්න ඇති වෙනවා. Meleys මැරෙන විදිහට නම් මාර දුක හිතුනා :(:(
  4. SLKolla2020

    🔴 BREAKING NEWS ජාතික පුස්තකාලය තුල ගින්නක් 🔥

    Townhall හරියේ තියෙන්නේ මහජන එක (විහාරමහාදේවි පාර්ක් එක හරියේ)
  5. SLKolla2020

    අද මගේ Hosting එකේ 6 වෙනි Anniversary

    All the best bro 👏🏻💪🏻 මමත් ඔයාගේ service එකක් ඉස්සරහට ගන්න ඉන්නේ, ඕන උනාම contact කරන්නම්කෝ 👍🏻
  6. SLKolla2020

    Envato Elements free කුකුලනේ

    මේ thread එක බලන්න මචන් https://elakiri.com/threads/envato-elements-free-for-all.2143537/
  7. SLKolla2020

    හෙට පාසිකුඩා යනවා

    පට්ටනේ මචන්, වෙනසකටත් එක්ක ගිහිල්ලා ඔලුව නිදහස් කරගෙන වරෙන් 😍😍
  8. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    Thank you මචන්, මම pm එකක් දාන්නම්කෝ 👍🏻 ජය වේවා ❤️❤️
  9. SLKolla2020

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    දැකලා නෑ බන් :(:(
  10. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    හිටපන්කෝ මචන් තව මාස 2-3කින් පෙයාර්ස් season එක පටන් ගන්නවා එතකොට මම උඹට pm එකක් දාන්නම්කෝ. බොහොම ස්තූතියි මචන් එහෙම හිතිච්ච එකටත්, අපිටත් අඹ ගහක් තියනවා ඒත් මේ සැරේ මල් ගොඩක් වැටුණා ඒ නිසා කඩෙනුත් ගත්තා. උඹ කියපු දේවල් අහලා motivate පාරකුත් ආවා, ඒත් ලොකුම ප්‍රශ්නේ transport case එක, ඒක...
  11. SLKolla2020

    මල්වානේ ජල මට්ටම, ( ) ( ) මට්ටම ට .

    ඕවා හැම රටේම වගේ වෙනවා ratings වලට
  12. SLKolla2020

    උබලට ගං වතුරද?

    අපිට ඊයේ හවස ඉඳන් විදුලි කොට කොට හයියෙන් පොද ගැහුවා, උදේ ටිකක් හයියෙන් වැස්සා. 11.30ට තමයි හරියට වහින්න ගත්තේ හම්මේ.. 3.00 විතර වෙනකන් බද බද වැස්සා, ඒ අස්සේ කොහෙටහරි හෙන දෙකකුත් පාත් උනා. ඔය ඇල බෝක්කු අන්තිමට බොල්ගොඩට තමයි මචන් කෙසෙල් නම් සුජී.. බනානා සුජී :rofl:
  13. SLKolla2020

    HOLIDAY 💥BREAKING

    අඩෝ එහෙම කියන්න එපා, ඊට පස්සේ උඩරට පැත්තේ ඉස්කෝලේ යන එවුන් කියයි අපිව discriminate කරනවා කියලා :lol::lol:
  14. SLKolla2020

    සමනල කන්ද ඇත්තටම පේනවද?

    මම බොරලැස්ගමුවේ මචන්, මට මේ පැත්තේ ඉඳන් දකින්න වාසනාවක් තාම හම්බෙලා නෑ
  15. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    Thank you very much මචන් comment එකට, වෙලාව අරන් type කරාට. 🙏🏻🙏🏻 ගන්න ගොඩක් දේවල් තියනවා. මචන් ලංකාවේ පෙයාස් කාලා තියනවද, ගිය සැරේ ගෙනල්ලා ඉතුරු වෙච්ච නිසා දන්න අයටයි වටේ පිටේ අයටයි දීලා ඉතුරු ටික බඩ පැලෙන්න කෑවා. පිටරට පෙයාස් බලද්දී ලංකාවේ ඒවා පට්ට රහයි, ඒ වගේම crunchy ගතියත් උපරිමේට තියනවා...
  16. SLKolla2020

    Abisheka Fernando

    ඇයි මූණ දැක්කම බලන් ඉන්න හිතෙන්නේ නැද්ද :lol::lol::lol:
  17. SLKolla2020

    Thunder. Storm?

    අපිට නම් හයියෙන් පොද ගහනවා විදුලි කොට කොට (ගොරවන්නේ නෑ)
  18. SLKolla2020

    කිරියේ ඉන්නවද බොන්නේ නැති උන්?

    කනවනම් ගහේම ඉදිලා වැටිච්ච ගෙඩියක් හොයාගෙන කන්න මචන් නැත්නම් පාරේ තියන ඒවා කෑවොත් ආයිත් දූරියන් ගෙඩියක් දිහා බලන එකක් නෑ. කීප දෙනෙක් කොලිටිය බලලා බඩු ගත්තට බහුතරය ගාන බලලා තමයි මචන් බඩු ගන්නේ. Middle class, upper middle class, upper class වගේ අයට market කරලා cater කරන්න පුළුවන් නම් පට්ට, ඒත් ඒ...

    No contents