ඕක අතීතයේ ගිනිකන්දක් නම් අනිවාර්යෙන්ම extinct volcano එකක් වෙන්න ඕනේ. අතීතයේ අද කාලේ වගේ වගුරු බිම් වල building ගහන, පහත් බිම් වල පිට්ටනි හදන ගොන්නු ඉඳලා නෑ. අනික කතාවට කියන්නේ මේ මහා භද්‍ර කල්පයේ පහල වුණ සතර බුදුවරුන් වහන්සේලා උන්වහන්සේලාගේ ශ්‍රී පාදය සමනල කන්දේ පිහිටෙව්වා කියලානේ. ඉතින්...