1. SLKolla2020

    උබලට ඇත්තටම account කීයද..??

    2යි පරණ එකේ password, email මතක නෑ :(
  2. SLKolla2020

    Warranty nahti Samsung Phones???

    Bump bro
  3. SLKolla2020

    Munge videos patta athal ne

    මුන් නම් පට්ට creative වගේම පට්ට ආතල් මට මුන්ව සෙට් උනේ මේ video එකෙන් පස්සේ :lol::lol:
  4. SLKolla2020

    මට කඳුළු ආවා බන් මේක බලලා...

    තනියම පින් කරන්න එපා බන්, කට්ටියව සහභාගී කරගෙන පින් කරන්න
  5. SLKolla2020

    මේ වගෙ හුත්තිග පුත්තු පාර්ලිමේන්තුවට යවපු උන් මොක්කුද බං..

    මට මූව අප්‍රිය වුණේ 2015 election එකේ එජාපේ ඉඳලා මහින්දට පැනලා මෛත්‍රී දින්නම ආයිත් එජාපෙට පැනලා මාධ්‍යවේදියෝ ප්‍රශ්න අහනකොට මූයි හරීනයයි උත්තර දීපු විදිහට.
  6. SLKolla2020

    *වැදගත් සෞඛ්‍ය උපදෙස්:*

    මම ඔය අන්නාසි mesg එක 100 පාරකට වඩා whatsapp group වල දැකලා ඇති, අද තමයි search කරන්න හිත ආවේ
  7. SLKolla2020

    *වැදගත් සෞඛ්‍ය උපදෙස්:*

    Dr. Gilbert A. Kwok කියලා නම් කවුරුත් නෑ google search කරාම
  8. SLKolla2020

    English Speaking හදාගන්න ඕන මාසෙකින්.

    මේ thread ටික බලන්න මචන් ඉංග්‍රීසි කතා කරලා පුරුදු වෙන්න AI ටූල්ස් English කතාකරගන්න බැරි මිට්ටෝ එන්න Meka Patta Kaluwooo
  9. SLKolla2020

    උඹලගේ යාළුවෙක්, උඹලට මෙහෙම කරොත්?

    ජිවිතේ හැටි ඔහොම තමයි මචන් මෙන්න මේ වගේ positive පැත්ත බලලා ඕක හිතින් අයින් කරලා දාන්න
  10. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    පුළුවන් නම් හොඳ වෛද්‍ය ප්‍රතිකාර අරගෙන සනීප වෙන්න මචන්, ඒත් එක්කම කටයි දිවයි පරිස්සම් කරගන්න නැත්නම් මොන බෙහෙත කරත් වැඩක් නෑ.
  11. SLKolla2020

    ඔන්න එහෙනං අපිත් ගියා..

    Safe flight bro All the very best to you 🙏🏻💪🏻
  12. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    කොච්චර කල් ඉඳන් බොනවද?? පුළුවන් නම් රජයේ ආයුර්වේද රෝහලකට ගිහිල්ලා බලන්න මචන් නැත්නම් හොඳ වෙදමහත්තයෙක් හොයාගෙන බෙහෙත් ගන්න.
  13. SLKolla2020

    Questions ගැස්ට්‍රයිටීස් හොදකරගත්තේ කොහොමද?

    නාවින්න හරි බොරැල්ල හරි ආයුර්වේදෙට ගිහිල්ලා බලන්න, ඕවටම clinics තියනවා. මාස ගණන් එක දිගට අරිෂ්ඨ බොන එක නම් අනුමත කරන්න බෑ මචන් අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.. 💯💯 ------ Post added on 1715443966
  14. SLKolla2020

    📣අසව්! අසව්!! අසව්!!! (ඩුම්.. ඩුම්.. ඩුම්..) එළකිරිවාසි සියලුදෙනාගේ දැනගැනීම පිණිසයි 🙏

    දානේ පළතුරු ටිකයි කැවිලි ටිකයි මම බාරගන්නම් :lol::lol:
  15. SLKolla2020

    Hutch App Issue

    හවස නම් වැඩ කරේ නෑ දැන් බලනකොට නම් වැඩ. මේ ලඟදි update එකක් ඇවිල්ලා update කරා ඊට පස්සේ තමයි ඕක වැඩියෙන් පිස්සු නටන්න ගත්තේ.
  16. SLKolla2020

    මෙයත් දැන් ටිකක් මොඩිෆයි වෙලා නේත 😍

    ඒ.. එක තමයි, ආසිරි වනිගරත්න නේද.. මොකක්ද ඒ video එක 🤔🤔
  17. SLKolla2020

    අපේ නරියාගේ වටිනා කම.

    ලංකාවේ එවුන්ට නරියා කිව්වට උන්ගේ හරි නම හිවලා නේද.. හිවලා (Jackal) නරියා (Fox) ඇයි බන් comment එක edit කරේ, වටින දේවල් ටිකක්නේ තිබ්බේ
  18. SLKolla2020

    හිරු සලකුණ කෝලාහලයක් වෙයි. (Ponn#a) කුණුහරුපෙන් #chamuditha

    හිරු එකේ උන් journalism කියන එක පැත්තකට දාලා rating පස්සේ යන්නේ(අනිත් හැමෝමත් එහෙම තමයි) ඒ උනාට හිරු එකේ උන් ඒක අමු සක්කිලි විදිහට කරනවා. උන්ගේ සලකුණත් එකයි බලයත් එකයි, දෙකේම පිස්සු බල්ලෝ වගේ කෑගහගන්නවා විතරයි.

    No contents