මේ විරුවන් තම දිවි කැපකර දිනා දුන් දේශයේ අද මහ විරැ සැමරෙන්නේ නිකන් නොව කොටි කොඩි ලෙලදෙමින් උත්සවත්ශීයෙන්.වැඩිය යමක් නොලියමි, මන්ද සහජීවනයට හානිදායක වියහැකි බැවින්, සම(හරක්) ගේ තර්කයට අනූව විජේවීර සැමරැම සාදාරනනම් කොටි සැමරැම මහ කඡක්ද යන්නය.ටොයීයනී , බයීයනී තොපී සියල්ලම පිල් බෙදී සමස්ත රටම...