පලාලි අධි ආරක්‍ෂිතයෙන් තවත් කොටසක් අද මු&#3503

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    1. ඉඩං වල අන්තිම අයිතිය තියෙන්නෙ. රටේ ආන්ඩුවට. ඒක දෙමළ, සිංහල කියලා වෙන් කරන්න බෑ. හමුදාව ඉඩමක පදිංචි වෙන්නෙ. හමුදාවට ඒ ඉඩම වටිනා නිසා. ඒ වටිනාකමට ඉඩදිලා අයින් වෙන එක රටේ පුරවැසියන් විදියට පිලිපදින්න ඕනි වගකීමක්.
    2. එහෙම නැතුව මේවා අපේ දෙමළ ඉඩන් කියාගෙන ගේමට එන්නෙ ලන්කා හමුදාව අක්රමනික හමුදාවක් කියල අගවන්න. අපේ මෝඩ‍යෝත් ඕවට උඩගෙඩි දෙන එකයි දුක.

    මචන් හමුදාව පදින්චි උනේ ආරක්ශක හේතුන් මත ඒ ඒ කාල වලදි අවශයතාවය මත.ඒක සින්හල මිනිහෙක්ගෙ ඉඩම් ද දෙමල ඉඩම් ද කියල නෑ.ඊට පස්සෙ ඒ කදවුරු අනවශය කාල වලදි ඒව ඉවත් කරගත්ත.උතුරෙ විතරක් නෙවෙයි ලන්කාවෙ සමහර තැන් වලත් එහෙම උනා.සමහර කෑම්ප් තියන තැන් මාරු කරා.ඔතනදි ආපහු ඒවයෙ මිනිස්සු හිටියනම් මුල් පදින්චිකරුවන්ට දෙන එකේ වැරැද්දක් මට නම් පේන්නෙ නෑ දෙමල උනත් සින්හල උනත්.
     
    uvajira

    Well-known member
  • Jul 22, 2006
    1,967
    212
    63
    London

    1. ඉඩං වල අන්තිම අයිතිය තියෙන්නෙ. රටේ ආන්ඩුවට. ඒක දෙමළ, සිංහල කියලා වෙන් කරන්න බෑ. හමුදාව ඉඩමක පදිංචි වෙන්නෙ. හමුදාවට ඒ ඉඩම වටිනා නිසා. ඒ වටිනාකමට ඉඩදිලා අයින් වෙන එක රටේ පුරවැසියන් විදියට පිලිපදින්න ඕනි වගකීමක්.
    2. එහෙම නැතුව මේවා අපේ දෙමළ ඉඩන් කියාගෙන ගේමට එන්නෙ ලන්කා හමුදාව අක්රමනික හමුදාවක් කියල අගවන්න. අපේ මෝඩ‍යෝත් ඕවට උඩගෙඩි දෙන එකයි දුක.

    දවසේ කියමන...!
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0

    එකගයි බ්‍රෝ..
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    අධි ආරක්‍ෂිත කලාප? බෝම්බ තිබිලා ක්ලියර් කරලා ආපහු සාමාන්‍ය මිනිස්සුන්ට පදිංචි වෙන්න දෙනවා වෙන්න පුළුවන් බන්. මොකටට ඉතින් උඹ නගුට උස්සගෙන? උඹ හිටපු ගෙදරයි ඉඩමයි වහලා දාලා වෙන කොහේ හරි යනවා. ආයෙත් අවුරුදු කානකට පස්සේ උඹ ආයේ ගෙදරට එනවා. එනකොට වෙන එක්කෙනෙක් එතන පදිංචි වෙලා ඒ තැන උගේ කියනවා. දැන් එතකොට උඹට ආයේ යන්න එන්න තැනකුත් නෑ. එතකොට කාටද මේ තැන අයිති වෙන්නේ? :D

    ගෙදරින් ගිහින් එනවයි .. යුද්දෙයි කියන්නෙ දෙකක් බන් .. අනික මේ පොස්ටුව එක ස්ථානයක් ගැන කියෙවෙන එකක් විතරයි හොදට හොයලා බලපන් මේවගේ යුධමය වටිනාකමක් ඇති හදිසි අවස්ථාවන් වලදි ආරක්ෂාකාරවෙන උපකාරි වෙන ඉඩම් කොච්චරක්නම් දැනටමත් පවරලා ඉවරද කියලා.. දේශපාලන මතවල ඉදන් රටේ ඇරක්ෂාව ගැනවත් ආරක්ෂක අංශ ගැනවත් බලන්න හදන්න එපා.. උන් ලෝකෙට පෙන්නන්න යන්නෙත් උබ ඔය ඉන්න මතයම තමයි .. අපේ ගෙවල් දොරවල් හමුදාව බලෙන් අල්ලන් ඉන්නවා කියන එක.. දේශපාලන මැදිහත් වීමක් තුලින් හෝ ජාත්‍යන්තරයට යන මේ වැරදි හැගීම නැවැත්තුවේ නැත්තම් අපේ කොල්ලො මැරිලා රැකගත්තු මේ දේවල් වල වටිනා කමක් නැතිව යනවා වගේම අපේ හමුදාව ආයෙත් අර සාමේ කාලෙට අන්ත වෙච්ච තුඡ්ච තුප්පහි ගානට වැටෙනවා..