1. M

    මාලබේ කට්ටියගෙන් උදව්වක් ඕනේ

    ube requirment ekkanan aduma 25000k yanawa machan,5000katana ubata malabe town eke thiya kelawarakinwath hoyagnna wen na.mamath malabe
  2. M

    කොණ්ඩේ හිටවමු

    Me turkey wala man gaththa quotation ekak. lankawata wada laabai anika sure.anika unge airport pickup/hotel eke idalama denawa.
  3. M

    කොණ්ඩේ හිටවමු

    :yes::yes::yes::yes:
  4. M

    dialog tv split

    bump
  5. M

    රට ගියපු අය ඇත්තටම සතුටින්ද?

    Next month Finland යනවා.Wife එක්ක Studies තමා යන්නේ.ගිහින් PR දාල අවුරුදු 15ක් 20ක් ඉදලා ආයේ එන්න හිතන් තමා යන්නේ.ගියාට පස්සේ ආයේ එන්න හිතෙන් නැද්ද දන් නෑ.මෙහේ මං IT ජොබක් තමා කරන්නේ, සල්ලි අහේනියක්නන් නෑ.ඒත් මේ කාළකන්ණි දේසපාලනේ හින්දමයි යන්නේ.අනික පුලුවන් කාලේ එකම තැනකට කොටු වෙලා ඉන් නැතුව රට...
  6. M

    එයත් ගියා.. 😥

    එහෙම අතෑරල දාන්නේ කොහොමද බං, අපේ ගෙදර එකෙක් ඉන්නව ඌ ඉපදුන දවසේ ඉදන් ලෙඩ,දැන් අවුරුදු 1යි මාස 2යි. හැම මාසෙටම දෙපාරක් තුන්පාරක්වත් වෙට් ලගට ගෙනියනවා.අනිතිම පාර ගෙනියපු වෙලේ බිල 10800. එහෙම කියල මැරෙන්ඩ අතාරින්ඩ පුලුවන්ද බං.ලමයෙක් වගේනේ :(:(
  7. M

    ඩොලර් රේට් එක 2023 දෙසැම්බර් අනාවැකියක්

    මේ අවුරුද්දේ ආයේ ණය ගෙවන්ඩ නෑ මේ සුද්දෝ වැඩිපුර ලංකාවට එන සීසන් එක ආනයන සීමා අයින් කරන්නේ නෑ මේ අවුරුද්ද ඇතුලත. අනික මේ අවුරුදු 2කේ අම්බානක පිටරට ජොබ් වලට ගියා උන් ගෙවල් වල වියදමට හරි කීය කීය හරි එවනවා මේ සීන් ටික නිසා ඩොලර් එක අඩු වෙන එක විතරයි වෙන්නේ මේ අවුරුද්දේ.ඊලග අවුරුද්දේ මොනවා වෙයිද දන්...
  8. M

    Visa Card Payment Issue

    card center ekata katha kale, un code ekak dunna merchant ta eka deela check krla balanna kiyala.mail ekak damma eka eth thama reply na
  9. M

    Visa Card Payment Issue

    danata daws dekak giya bn na bn finland wala real uni ekak ------ Post added on 1683732091
  10. M

    Visa Card Payment Issue

    uni ekenuth kiuwa retrun wei kiyala eth kochchra kal yaida kiyanna ba kiuwa (y)(y) ------ Post added on 1683731049
  11. M

    Visa Card Payment Issue

    reference no ekak thiyenwa. receipts na bn card payemnt ekakne eken baluwama mehe bank eken salli kapilau aulk nalu. eth uni eken kiynawa unta payment eka awe nalu ------ Post added on 1683730552

    No contents