1. M

    Visa Card Payment Issue

    වෙන රටක යුනිවර්සිටි එකකට Visa කාඩ් එකකින් ඔන්ලයින් පේමන්ට් එකක් කරලා කාඩ් එකෙන් සල්ලි කැපුනට පස්සෙත් පේමන්ට් එක අදාල යුනිවර්සිටි එකට වෙලා නැති කෙනෙක් ඉන්නවාද. එහෙම වෙලාවට මොකද්ද කරන්න පුලුවන්.මෙහෙ Bank එකෙන් ඇහුවම කියන්නේ පේමන්ට් එක මෙහෙන් වෙලා තියෙන්නේ කියලා,ඒත් ඒ යුනිවර්සිටි එකට පේමන්ට් එක ආවේ...
  2. M

    ලසන්ත ඔක්කොම වාහන විකුනළලු .. වැටිළලු

    bump mashi akkawa dan nadda ithn 😂😂😂 ------ Post added on 1681974742
  3. M

    grammarly premium account

    grammarly premium account එකක් එක දවසකට ගන්න තියෙයිද? 🙄🙄🙄🙄
  4. M

    Hotel Waiter කෙනෙක්

    Bakery course eka karanna giye eth NAITA eke me daws wala karanne waiter course eka withrai lu.
  5. M

    Hotel Waiter කෙනෙක්

    මල්ලි NAITA එකේ hotel waiter course එක කරන්න පටන් ගන්නවා ලබන සතියේ ඉදන්.මාස 6ක් ලංකාවේ train වෙලා මාස 6කට බහරේන් වල course එකකට යවනවා කියලා තමා කියන්නේ.මේ එක course කරපු කෙනෙක් හරි දැනට hotel waiter විදියට ජොබ් එක පටන් ගත්ත අය ඉන්නවාද මේකේ.මේ course එක කරලා Europe ගියොත් ජොබ් තියෙයිද ?
  6. M

    Software Engineer to Data Engineer Transition Help

    study kale kohomada mcn.matath SE epa wela thiyenne.cyber security or data engineering try karanna baluwe
  7. M

    ෆින්ලන්ඩ් දෙක

    Salary ගැන විස්තරයක් දාපන්කෝ මචං
  8. M

    ෆින්ලන්ඩ් දෙක

    :yes::yes:
  9. M

    පින්ලන්ඩ්

    මචන් උබ ලංකාවේ ඉදන් ජොබ් එකට ඇප්ලයි කලේ කොමද? මට software ෆීල්ඩ් එකේ 8 yr විතර exp තියෙනවා,ඒත් මෙහෙ ඉදන් ජොබ් එකක් හොයාගන්න විදියක් නැති නිසා next intake එකට wife ව student දාල Finland එන්න හිතන් ඉන්නේ.විස්තර ටිකක් කියපන්කෝ පුලුවන්නම්
  10. M

    O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ

    AL fail unata passe vehicle valuation ekaka aurudu 6k withra wada kara,eth dn business nathi nisa job case.
  11. M

    O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ

    වයස අවුරුදු 28ක් වෙන O/L විතරක් කරලා ඉන්න කෙනෙක්ට කරන්න පුලුවන් course මොනවද තියෙන්නේ ? මේ වෙනකොට කිසිම experience එකක් නෑ මිනිහට,ලංකාවේ හරි වෙන රටක හරි ජොබ් එකකට යන්න පුලුවන් විදිහට මිනිහා මොනවද කරන්න හොදම .

    No contents