මට හිතෙන විදිය මේකයි, මම ගොවිතැන කරලා නැති නිසා වැරදෙන්න ඉඩ තියෙනවා.
ඔබතුමා දේශීය සහල් පාරම්පරික ක්රමයට වගා කරන්න ගියාද? නමුත් colombo uni එකේ contact එකකින් රසායනික පොහොර, පලිබෝද නාශක, වල්නාශක සමග test කරපු results බලලා, පසු බෑමකට ලක් වුනා - එහෙමද?
දේශීය සහලුත් රසායනික පොහොර වලට හොඳට...