කම්ම විෂය සංකීර්ණයි, අචින්තයි. මෙතන මගේ අතින් අඩුපාඩු විය හැකි නිසා අවසාන නිගමන සදහා මේ විෂය ගැන තවත් සොයා බැලීමට අවශ්‍ය වේ.
එතකොට, නිගන්ටයෝ කියනවා කරුමේ වෙනස් කරන්න බැහැ කියලා - නමුත් තමන්ට උරුම වෙලා තියෙන කරුම (ආන්නතරිය ඒවා හැරෙන්න), කම්ම පතයක් සකස් වෙලා නැතිනම් ඒවායේ විපාක අහෝසි හෝ අවම කර ගත...