1. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    උඹ නම් මහ නපුංසක ඩයල් එකක් බන් අකමැති නම් හම්භ වෙලා කියලා වෙන් වෙයන් කෝ පී ඩයල් එකක් වගේ ෆෝන් වලින් කියලා කෙල්ලොන්ව ගෙවල් ගානෙ ගෙන්වන්නෙ නැතුව තාත්තා උඹව හැදුවා කියලා තාත්තා කියන විදිහටම ඉන්නවා නම් පස්සෙන් ගිහින් යාලු උනේ ඇයි බන්? උඹම පස්සෙන් එලවලා යාළු වෙලා අන්තිමට උබම ගෑස් පෙනනවා උබලා වගේ...
  2. MalindhaDR

    IOS Develope & MacBook Pro buying help

    ඇප් ඩිවලොප් කරනවා නම් අවශ්‍ය ඇප්ලිකේෂන් සල්ලි වලටම ගනින් මචන් අනික ගන්න කලින් කඩේකට ගිහින් පොඩ්ඩක් පාවිච්චි කරලා බලපන් නැත්තම් ගත්තම එපා උනොත් අපරාදෙ උබ ඇප් විකුනන්න, ඇඩ් දාලා සල්ලි හොයන්න හිතන්ද ගන්නෙ? ඇපල් ඇප් වලට වඩා ලේසියි ඇන්ඩ්‍රොයිඩ් හදන එකයි අපෘවල් ගන්න එකයි ;)
  3. MalindhaDR

    සමාජ ජාල වෙබ් අඩවියක් හැදීම සදහා

    සමාන නැහැ මචන්, ඒකයි ගනන් වෙනස් ඕවා දන්න එකෙක් විස්තර කරයි මම නම් දන්නෙ නැහැ
  4. MalindhaDR

    Narcos baluwada sinhalu

    :)
  5. MalindhaDR

    Lap eke wifi aulak

    Laptop එක සර්විස් කරපන් මචන්
  6. MalindhaDR

    ..::[කෙල්ලත් එක්ක ජීවත් වීම | Living together]::..

    OperaMini eken waren machan eke sinhala penawa Opera address bar eke config: kiyala gahapan (wada nattam opera:config try karapan) passe me setting eka hadala save karapan
  7. MalindhaDR

    පස් කපාගන්න PERMIT හෙල්ප්

    ඔය පාරෙ ලයිට් කණු වල බලපන් බෝර්ඩ් ගහලා ඇති විකුණන උන් හාර්ඩ්වෙයා වලින් එහෙම අහපන් මචන් :rolleyes:
  8. MalindhaDR

    පස් කපාගන්න PERMIT හෙල්ප්

    පස් ගනන් අඩු ඇති බන් ඔහෙ ඔය පැත්තෙ ඉඩම් එහෙම ලාභයි නෙ?
  9. MalindhaDR

    ..::[කෙල්ලත් එක්ක ජීවත් වීම | Living together]::..

    ආශ්‍රය කරලා බලලා, දෙන්නට දෙන්න එක ගේක ජීවත් වෙන්න සුදුසුද බලන්න හොඳම ක්‍රමය තමා බන් මේක බැන්දට පස්සෙ ආයෙ ලිහන්න ගියාම කරදරයි නෙ, අනික ළමයි එහෙම පව් නෙ බන් මේ ක්‍රමේදි පවුල් ජීවිතේ යන හැටි බලලා බඳින්න පුළුවන් නෙ බන් උඹ දැනටම බැඳලා නෙ? මේ විදිහට උන්නා නම් කියලා හිතෙන්නෙ නැද්ද? :P
  10. MalindhaDR

    ..::[කෙල්ලත් එක්ක ජීවත් වීම | Living together]::..

    උඹගේ වයස කීයද බන්? ඔය මොනා හරි කෝර්ස් එකක්ට පලයන් කෙල්ලෙක් සෙට් වෙනව නිකම්ම ;)
  11. MalindhaDR

    Filmora Editing help

    ඔව් බන් නැත්තම් ලොකු ලොකු ටූල්ස් වෙනමම ඉගෙන ගන්න එපැයි බන් ;) මට නම් ඕකේ එකම අවුල විඩියෝ රිප් කරන්න බැරි එක ඒකට මම MeGUI use කරනවා :) MeGUI settings - http://www.elakiri.com/forum/converse.php?u=170856&u2=559147&page=3
  12. MalindhaDR

    Buy Payza $$$ or Bitcoin

    එළ මමත් ට්‍රයි එකක් දෙන්න ඕන බන් අනිත් සයිට් වලින් ගන්න එපා වෙනවා උන් සෙල්ෆි එහෙම ඉල්ලනවා නෙ කාඩ් අතේ තියන් එහෙම :P
  13. MalindhaDR

    Filmora Editing help

    $19.99යි ගියේ මචන් ඉන්දියන් එකෙක් දුන්නේ, උන්ට මොකද්ද ඔෆර් එකක් ලැබිලා උඹත් ගන්නවා නම් ඔෆර් එකකින්ම ගනින්, නිකම්ම ගන්න එක පාඩුයි http://coupons.ivoicesoft.com/c8799-261-wondershare-video-editor-for-windows
  14. MalindhaDR

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    මිනිස්සු කෙල වෙන කල් ඉන්නවා විසඳුම් හොයන්න :baffled:
  15. MalindhaDR

    ..::[කෙල්ලත් එක්ක ජීවත් වීම | Living together]::..

    වැදගත් කෙල්ලොත් ඕන තරම් ඉන්නවා බන් ඔහොම කැමති මොකද දැන් ඉන්න උන් කැමති බඳින එකා එක්ක හැමදාම එකට ඉන්න ඒක නිසා අවුරුද්දක් දෙකක් ඊට කලින් එකට ඉන්න එක උන්ට මහ දෙයක් නෙමෙයි බැඳලා ළමයි එක්ක අනාථ වෙනවට වඩා ඒක සැපැයි නෙ බන් අහල පහල ඉන්න උන් හැටියට තමා බන් කතා අහන එක නම් ටිකක් හොඳ පැත්තකින් එපාට්මන්ට්...
  16. MalindhaDR

    Filmora Editing help

    මචන් ඔය උඩින් වැටෙන ටෙක්ස්ට් එක එහෙම විඩියෝ එක ඇදලා දාන්න බැහැ හැබැයි යට තියෙන ක්‍රෙඩිට් ස්ක්‍රීන් ඉස්සරාට දාන්න පුළුවන් මම ඕක සල්ලි වලට ගත්තා පෙරේදා, මම නම් ක්‍රෙඩිට් එකත් විඩියෝ ක්ලිප් එකක් විදිහට ඇඩ් කරන්නෙ
  17. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    අන්තිම කියපං
  18. MalindhaDR

    Buy Payza $$$ or Bitcoin

    අපිට කෙල වෙන්න තියෙන චාන්ස් එක එහෙම කොහොමද බන්?

    No contents