1. MalindhaDR

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    $5ක් කැපුනත් අවුලක් නැහැ කියලා ඕකෙන් ගන්නෙ ඉක්මනට එන නිසා බලද්දි Payoneerම ගන්න එක ලේසියි නෙ බන් :baffled:
  2. MalindhaDR

    cheating Death - Russian Pilot's Style

    ඔව් ඔව් 99% බේරිච්ච එකෙක් තමා අරුන් හෙලි එකට ගහනවා, හැබැයි වැරදිලා ලොක් වෙන්නෙ එකෙක්වත් නැති එක අනික ලොක් උනා නම් උන්ට සොරි
  3. MalindhaDR

    උදව් කරන්න!!

    උඹ හොඳ කොල්ලෙක් බන් උබට ඒ ළමයට තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් නම් ඒක උඹට ලොකු පිනක් ඒකම ඇති උබට ජීවිතේ හරි යන්න අම්මලා පස්සෙ කැමැත්ත දේවි උඹත් ළමයෙක් හැදුවම
  4. MalindhaDR

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    හොඳ පොට් එකක් බලලා කරපන් මචන්, හොඳ හොටෙල් එකකින් කෑම එහෙම දෙන්න බලන් කරන්න බලපන් ;)
  5. MalindhaDR

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    ඒක high class උන් සෙට් වෙන එකක් බන් ඉන්වයිට් දෙකක් නැත්තම් සල්ලි කොච්චර දුන්නත් යන්න බැහැ :nerd: මටත් ඕක කිව්වම මතක් උනේ අරන් ධාර්ය කියලා ඩයල් එකක් හෙලුවෙන් කරපු භාවනා පංතිය :P
  6. MalindhaDR

    Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

    Paypal එකෙන් කාඩ් එකට දාපුවාම Pending කියලා වැටෙනවා නෙ දැන්? ඉස්සර වගේ එලෙම එන්නෙ නැහැ නෙ :nerd:
  7. MalindhaDR

    සාර්ථක වෙන්න කැමති අය එන්න

    කොහෙද තියන්නෙ? කන්න බොන්න දීලද 500 - 1000? මේ වැඩමුළුවෙන් උඹ කවර් කරන්න හිතන් ඉන්නෙ මොනාද? ඒ කිව්වෙ මොනා වලින් සාර්ථක වෙන්නද උගන්නන්නෙ? බත්තරමුල්ලෙ F&F වැඩමුළුවට එකෙක් ගෙන් 85000ක් ගත්තලු, හැබැයි ඒක හෙන ප්‍රයිවට් සීන් එකක් :P
  8. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    ඔන්න දැන් නම් මම කැමති අවසානෙකට යන්නෙ :love: ඉක්මනට තව ලොකු එකක් ටයිෆ් කරලා දාපන් මචන් :D:D
  9. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    එන්න එන්න කතාව පොඩි කරන්න එපා බන් ඔය අනවශ්‍ය මගුල් කරන එක නවත්තලා ලොකුවට දාපන්
  10. MalindhaDR

    පවුලක ඉන්න ළමයි ගානට සීමා දැමීම.

    මුස්ලිම් උන් දැනටත් ජන සංගනන එහෙම තියෙන කොට අඩුවෙන් කියන්නෙ ගෙදර 10ක් ඉන්නවා නම් 6යි කියලා කියන්නෙ අන්තිමට ජන සංගනනේ මුස්ලිම් උන් අඩු උනාට ඇත්තට බැලුවම ගොඩක් ඉන්නවා
  11. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    ඩිනයිඩ්ට බැන්නම උඹ පොන්නයෙක් වගේ ඇවිත් රිෆ්ලයි එකක් දානවාමයි නෙ? මාරයි නේ ඒ වෙලාවටම ඔන්ලයින් එන එක? ඔන්ලයින් පුක දෙන උන් ගනන් ගන්නෙ නැහැ බන්, ඇවිත් හම්භ වෙලා කියපන් කෝ
  12. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    ඇයි බන් ඌ මුළින්ම දාලා තියෙන්නෙ කට්ටිය ගෙ ප්‍රතිචාර අනුව තමා අවසානෙට ලියනවද කියලා තීරනේ කරන්නෙ කියලා ඒක නිසා ඉතින් එක එකා මොන ප්‍රතිචාර දැම්මත් අවුලක් නැතුව ඇති නෙ බන් :P:P
  13. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    මම කියන්නෙත් මට හිතෙන දේ උඹට ඒවා කියවන්න අමාරු නම් නොකියවා ඉඳපන් උඹ නෙ හැම වෙලාවෙම බොරුවට කියෝන ගොබ්බයා උඹ හිතන් ඉන්නෙ මම උඹ කැමති විදිහට ඉන්න ඕන කියලද? පල යන්න නිකන් රඟන්නෙ නැතුව
  14. MalindhaDR

    ආදරේ සුන්දරයි...!!!

    පිස්සුද හු^ටො? :shocked::lol:

    No contents