යාළුවනේ මම මොරටුව කැම්පස් එක ගාව බෝඩිමකට යන්න හදන්නේ...ඒක නිසා මම එහේ තමා Clz යන්න හිතන් ඉන්නේ...ඉතින් ඒ පැත්තේ ඉන්න A/L maths කරපු යාලුවො මට උදව් කරනවද???:confused::confused: ඔහෙ හොද clz කොහෙද තියෙන්නෙ??:confused:එවා කරන සර්ලා කව්ද??:confused:
කවදටද තියෙන්නේ???:confused:
මට උදව් කරන්න..:yes:මම...