තමා මෙහේ පොල්කඩනවද? (18+)
කාලෙකට ඉස්සර අහපු කතාවක් මතක් උනා. හැබැයි එයිටීන් ප්ලස් අයට විතරයි. සමහර විට අහලත් ඇති. මේක සිද්ධවෙලා තියෙන්නෙ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඇගළුම් කර්මාන්තය හදුන්වා දීල වෙළද කලාප පිහිටවපු දවස්වල. මේ කාලෙ ඇගළුම් කම්හල් වල වැඩට ලංකාවෙ හැම පළාතකින්ම ගෑණු ළමයි ආවනේ. ඒකෙ ප්‍රතිඵලයක් විදියට ඒ ආශ්රිත ප්‍රදේශ වල කෙල්ලො කොල්ලො ප්‍රසිද්ධ ස්ථානවල ආදරය
love:?) කිරීමත් වැඩිවුනානෙ. මොකෝ ඒ දවස්වල දැං වගේ පදුරක් පදුරක් ගානෙ ROOMS කියන බෝඩ් තිබුනෙත් නෑනෙ. මේගොල්ලන්ට ඔක්කෝටම තිබුනෙ බස්හෝල්ට් වගේ ස්ථාන තමයි.
මේ කියන්න යන කතාවෙත් ගෑණු ළමයා එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක බස්හෝල්ට් එකක ඉන්නව. වෙලාව රෑ 9ට විතර ඇති. මේ වෙලාවෙදි එතෙන්ට පොලීසියෙන් පැනල කරුවලේ හිටිය දෙන්නගෙන් ප්‍රශ්න කරනව මෙහෙම,
පොලිස් අංකල්: ඔයාල මොකද මෙතන කරන්නෙ?
කොල්ල: ස,..සර්,.. මේ..මේ මගේ නංගි. එයා මෙහේ වැඩකරන්නෙ. මම ආව බලල යන්න. එද්දි රෑ උනා ඒකයි...
පොලිස් අංකල්: ඇත්තද මේ කියන්නෙ?
කෙල්ල: ඔ..ඔවු සර්. මේ මගේ අයිය.ඒගමන පොලිස් අංකල් ඔළුවෙ ඉදල පහලට යනකම් ටෝච්එක අල්ලල බලල කෙල්ලගෙන් අහනව මෙහෙම,
පොලිස් අංකල්:තමා මෙහේ පොල් කඩනවද?
කෙල්ල: ඇ..ඇයි සර්.
පොලිස් අංකල්:නෑ! වලල්ල තාම කකුල්දෙකේ නිසා ඇහුවෙ.