මේ රට ගොඩගන්න රටේ තියන මැණික් ටික ඇති. ලංකාවේ වාර්ෂික මැණික් හා ස්වර්නබරණ අපනයන අදායම ඩොලර් මිලියන 300ක් වගේ. Honkong වල මේ අගය ඩොලර් බිලියන 11ක් වගේ. මේ අගය ලේසියෙන්ම 4 billion කරන්න පුළුවන්. ලංකාවේ ගොඩක් කරන්නේ gems lot විදියට export කරන එක. එහෙම නැතිව jewellery විදියට යවනවානම් ලොකු value...