අද කාලේ ඇත්තටම අපි වියදම් කරන මුදලට සාධාරණයක් වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දැන් හැම වෙළෙන්දම බලන්නේ හුරන් කන්න,පුරුදු වෙලා.
මම එදිනෙදා කරන වියදම් වලින් මුදලට පොඩි හරි වටිනාකමක් දෙන්නේ මෙන්න මේ වගේ දේවල් වලින්. උබලගේ methods මොනවාද කියලා පොඩ්ඩක් share කරමු. කාගේ හරි ජිවිත අත්දැකීම් වටීවි කාටහරි...