මච්න්ලා මේ ගේම් එක ගහන හැටි දන්නවද ?:dull::dull:
Texas HoldEm Poker (ZingaPoker)
දන්න කෙනෙක් කියල දෙන්නකෝ..:rolleyes::rolleyes:
මූනුපොතේ ගේම් එකක්නේ ...පොරක් මගෙන් ගේම ඉල්ලනවා .... :frown::frown:
ඒකෙ English Help තියෙන මගුල තෙරෙන් නෑ .. :oo::oo:
ගහන්න දන්න කෙනෙක් හෙල්ප් එකක් දීලම යන්න ...