අනේ පලයන් නංගි යන්න,:angry:
මම ඔය හැමදේම හොදට කළා. එත් එයා මව දාලා ගියා. එයාගේ උපන්දිනේ දවසේ මම එයාට රෑ 12 wish කළා මගේ උපන්දිනේ එයාට මතක් උනේ මගේ උපන්දින් දවස ඉවර වෙන්න පැය 3ට කලින්. මට කොච්චර වැඩ තිබුනත් එයා වෙනුවෙන් කතා කරන්න මට හැමදාම අඩුම පැය 1/2 ක් වත් තිබුනා. එත් එයා ගෙදරට වෙලා නිකන්...