1. Night Fury

    Porn Vs. Reality

    මේකත් බලල ඉගෙන ගනින්. L9BPbe9_Jsw
  2. Night Fury

    First Love eka උඹලගේ

    මට මතක් වෙන්නේ එයාගන නෙමෙයි සහෝ... එයා කරන වැරදිවලට, නපුරුකම් වලට, සමාව දිදී එයාව ලංකරගන්න මම උත්සහ කරපු හැටි. මම හිතුවේ ආදරේට ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන් ඇති කියලා. මොන දේවල් උනත් මම එයාව දාලා ගියේ නැත්තේ එයාව මට ගොඩක් වටිනා කෙනෙක් නිසා. මොනවා කරන්නද, මට වටිනා මව නොවටින් කෙල්ලෙක් මව දල...
  3. Night Fury

    First Love eka උඹලගේ

    15 වෙනිදා එයා මව දාලා ගියා. මම නම් වෙනද හටිය විදිහටම හැසිරෙනවා. එත් පිට මිනිස්සුන්ට නොතේරුනාට මම හිත ඇතුලින් පිච්චි පිච්චි ඉන්නේ. කොච්චර නොගැලපීම් තිබුනත් අවංකව ආදරේ කරහම අනිත් කෙනා දාලා ගියහම ඇත්තට ආදරේ කරපු කෙනාට රිදෙනවා. 1st love එක ඉවරයි.:(:(:(
  4. Night Fury

    අක්කගෙ_සෙලවිල්ල ....

    අම්මෝ....
  5. Night Fury

    Sri Lankan Style - Marry You ( Proposal Mob )

    වැඩේ නම් මාරු. මෙච්චර ආදරේ වෙනුවෙන් කැපකිරීම් කරන. ආදරේට මෙච්චර වටිනාකමක් දෙන මිනිස්සු ඉන්න ලෝකෙක ඇයි ආදරේට වංචා කරන ආදරේ විහිළුවකට ගන්න මිනිස්සු ඉන්නේ ????? :confused::confused::confused: හැම මිනිහෙක්ම සහ ගැහැනියක්ම ආදරය නියම විදිහට ආදරෙන් ඉන්නවනම් ලෝකේ කොච්චර ලස්සනද
  6. Night Fury

    Electric Guitar එකක්

    BUMP
  7. Night Fury

    programming

    BUMP
  8. Night Fury

    උඹලාටත්_ එනවාද?_FB

    ඔව් බන් ඔහම එනවා වෙලාවකට..:growl::growl::growl: sote එක ඇතුලට ගිහිම අමු චා.... :(:(:(
  9. Night Fury

    මනුතාපය ජාතික රුපවාහිනිය???

    උබ ඔය කියන එකයි මේකයි එකක්මද එතකොට? මම මේ film එරක එනකම් බලාගෙන ඉන්නේ. උබ කියන එකත් මම බලල තියෙනවා. http://urgrove.com/2013/01/13/les-miserables-2012-dvdscr-650mb/
  10. Night Fury

    -Which movie you watched last? -

    Why the hell I wait to watch this movie. Superb movie.
  11. Night Fury

    සංවේදී අය මෙය නැරඹීමෙන් වළකින්න!

    මටනම් මුන්ට අනුකම්පා හිතෙනවා. පවු පිස්සා...
  12. Night Fury

    ගත්තා_බං~808

    එල එල.
  13. Night Fury

    Train Roundhouse කෝච්චිය_180'_හැරවීම

    ජිවිතේට දැකල නැති එක share කලට thanx...

    No contents